(සුජිත් හේවාජුලිගේ )
ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක වන රෝහිණී මාරසිංහ මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරනු ලැබ සිටින්නීය.
මෙයට අමතරව කොමිසමේ සාමාජිකයෙකු ලෙස කළුපහන පියරතන හිමියන් පත්කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිගරුක විනිසුරුවරියකී. සුබපැතම්.