
(ඉන්දිකා රාමනායක)
කරදියනාරු කිතුල, පොතාන ප්‍රදේශයේ දී සිදුකරන ලද වැටලීමක දී බලපත්‍ර නොමැතිව මෙරට නිෂ්පාදිත වෙඩි බෙහෙත් කොටන තුවක්කු 07 ක් හා යකඩ බෝල 350 ක් සමඟ සතුන් මැරීම සඳහා යොදා ගන්නා යකඩ මදු 05 අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.
කලවංචිකුඩි විශේෂ කාර්ය බළකා කඳවුරට ලද තොරතුරකට අනුව ඔවුන් විසින් ඉහත ප්‍රදේශයේ දී ඊසිදුකළ සෝදිසි මෙහෙයුකදි මේවා අත්අඩංගුවට ගෙන ඇත.
කිසියම් පුද්ගලයකු විසින් මෙම ආයුධ ස්ථානය සඟවා තබා ඇති බව කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැත .අතර අත්අඩංගුවට ගත් ආයුධ කරදියනාරු පොලිසිය වෙත භාරදී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd