‘‘ආප්ප සුද්දාගේ ගෝලයෝ අටක් ගංජා එක් මාට්ටු“
අක්කර හතරකට වඩා විශාල භූමියක පවත්වාගෙන ගිය ගංජා හේන් දෙකක් වටලා දිවයිනේ ප්‍රධානම ජාවාරම්කරුවකු බව කියන ‘‘තනමල්විල ආප්ප සුද්දාගේ‘ ගෝලයින් අට දෙනකු ගංජා කිලෝ 307 ක් , ෂොට්ගන් 2 ක් සහ බදින තුවක්කුවක් සමග ගෝනගංආරේදී අත්අඩංගුවට ගත්බව වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පවසයි .