(රංජන් කස්තුරි)
රජයේ සහ අනුමත පාසල් හෙට වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
ඉන්ධන අර්බුදය හේතුවෙන් අද පාසල් වසා තැබීමට තීන්දු කළ බව ද එම අමාත්‍යංශය කියයි.
(රංජන් කස්තුරි)
රජයේ සහ අනුමත පාසල් හෙට වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
ඉන්ධන අර්බුදය හේතුවෙන් අද පාසල් වසා තැබීමට තීන්දු කළ බව ද එම අමාත්‍යංශය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම රට වසා තැබීමේ සෙල්ලමෙන් අද රට වැටී ඇති අගාධයෙන් ගොඩ ආ හැකි වන්නේ නෑ. රට හරි හැටි කරන්න පුළුවන් දේශීය සහ විදේශීය විශ්වාසය දිනාගත හැකි රජයක් පත්වීමට ඉඩ හරින්න...
මොවුන්ගේ දැක්ම කොතරම් කෙටිද කියා තේරෙන්නේ අධ්‍යාපනයට කරන විනාශයෙන්... හිතූ ගමන් නිවාඩු ප්‍රකාශ කරනවා.. දැනටමත් දරුවන් වසරකට පාසල් පැවැත්විය යුතු දින ගණනින් අඩක්වත් සපුරා ගැනීමට නොහැකිව සිටින්නේ... කොරෝනා නිසා වසර දෙකකටත් වඩා කිසිඳු වාර විභාගයකට මුහුණ නොදී ඉදිරියට යන සිසු කැලක් අනාගතයේ කෙලෙස නම් වලටම වැටුණු රටක් පරිපාලනය කරන්නද? ජාත්‍යන්තර සමීක්ෂණ ආයතන අපගේ අධ්‍යාපනය පිළිබඳ ශ්‍රේණිගත කිරීම් පියවරින් පියවර පහළ හෙලයි. ඉහළ දැනුමක් අවැසි විදේශීය ආයෝජන මෙරට රැඳී සිටීද...? නව ආයෝජන එයිද? විවෘත මනසින් ගැටලුව නිවැරදිව නිරාකරණය කරන්න...!