
(යොහාන් භාසුර)
මන්නාරමේ ඉදිකිරීමට නියමිත සුළං විදුලිබලාගාරයක් සඳහා ඉන්දියාවේ අදානි සමාගම සහ ලංකා විදුලිබල මණ්ඩලය අතර එළඹිමට නියමිත ගිවිසුමට විරෝධය දක්වමින් නිර්පාක්ෂික අරගලයට සම්බන්ධ පිරිසක් බම්බලපිටිය හන්දියේදී අද (16) පස්වරුවේ විරෝධතාවක නිරත වූහ.
‘අදානි, මෝදි, ගෝඨා හොර ගිවිසුම් අපිට එපා’, සී.ඊ.බී.යට අල්අඟුරු එපා’ ආදි සටන් පාඨ ඇතුළත් පුවරු ප්රදර්ශනය කරමින් එහිදී පිරිස උද්ඝෝෂණය කළහ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලි ජනනය ගැන පොඩ්ඩක්වත් දන්නේ නැති ටිකක්... සෝලා වලින් සියල්ල කරන්න පුළුවන් කියන අපතයින් ටිකක්. LPG -ඩීසල් වලින් කරලා විදුලි බිල වැඩි කරන්නත් එපා කියන අය නම් මහා රටට බරක්...!
ඔය එක්කම බෙරිහන් දෙන්නකෝ.. ඉන්දියාවේ ණයත් අපිට එපා කියලා. හැබැයි මේ අවුරුද්දේ මුල ඉඳලා ඉන්දියාවේ ආධාර තිබුණේ නැත්නම්, අද අපිට කැඳත් නැහැ.
ගල් අඟුරුත් එපා, LNG එපා, ලයිට් විතරක් අපිට දෙන්න. මාර අරගල... අරගල නෙමෙයි මේවා රටේ කරුම...
ඩ්රෝනාවකින් උඩින් පෙට්රල් මල් වැස්සක් වහින්න දුන්නා නම් හරි.. මේ අය සුරුට්ටුව කටේ ගහගෙන ඉන්නකොට...!
නිර්පාක්ෂික අරගලකරුවන් යැයි කියා ගන්නා අයගේ තරම කාටත් දැක ගන්නට හැකි අවස්ථාවක්...!
තවත් හිතෙනවද මේ අරගල කරන්නෙ රටට ආදරේට කියලා.. ?
මෙයා නිර්පාක්ෂික අරගල කරුවන්ගේ මෝඩ ස්වභාවය හොඳින්ම පෙන්වන අවස්ථාවකි. දේශපාලන අතකොළු බවට පත්වුන නිර්පාක්ෂික අරගල අවස්ථාවකි.
විදුලි බල ම්ලෙ ලොක්කන්ගෙ ඔඩරයක් වගෙ කියල හිතෙනව. මෝඩ රැලක්. අර සුගත් කිවුුවහරි. ඉන්දියාවෙන් උදවු නොැබෙන්ඩ අපට කන්ත් නැහැ.
කාලකන්නි ජෙප්පන්...!.