(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලබන සතියේ පාර්ලිමේන්තුවේදී දෙවනවර කියවීමට නියමිතව ඇති අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) සහ සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත්වලට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය ලැබී ඇත.
අමාත්‍ය (ආචාර්ය) විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම පනත් කෙටුම්පත් සලකා බැලීම සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd