සියවසකට අවශ්‍ය පොහොර නිපදවන්න අවශ්‍ය පොස්පේට් එප්පාවල මෙරට පොහොර නිපදවීම සඳහා වසර 100කට අවශ්‍ය පොස්පේට් එප්පාවල පොස්පේට් නිධියේ නිදන්ගතව පවතින බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය කළ ගවේෂණයකින් හෙළි වී ඇත. 15 November 2021
සජබ විරෝධය නියමිත පරිදි පොලීසිය ඇතුලු රාජ්‍ය යාන්ත්‍රණය යොදා වැළැක්වීමට ආණ්ඩුව ක්‍රියා කළත් කොළඹ හයිඩ් පිටියේ පැවිත්විමට නියමිත සමගි ජනබලවේගයේ විරෝධතාවය විශාල ජනතා සහභාගීත්වයක් ඇතිව හෙට (16) පස්වරුවේ පවත්වන බව සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් හත්දෙනෙකු කොළඹදී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසූහ. 15 November 2021
රජයේ පාසල්වල අනෙකුත් සියලුම ශ්‍රේණි ලබන සතියේ ඇරඹෙයි රජයේ පාසල්වල අනෙකුත් සියලුම ශ්‍රේණි ලබන සතියේ ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (15) පැවසීය. 15 November 2021
'නිවැරදි දේ කරන්න බැරි වුණොත් වෙන අතක් බලාගන්නවා' ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයා පත්කිරීමේදී ජනාධිපතිවරයා සහ තමන් අතර කිසිඳු ගැටුමක් නොවූ බවත් අමාත්‍යවරයා ලෙස නිවැරදි දේ කරන්න බැරි වුණොත් වෙන අතක් බලාගන්නවා යැයි පැහැදිළිව කියන බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (15) පැවසීය. 15 November 2021
'එජාපය -සජබ ජාත්‍යන්තරය සමඟ වැඩ කරන්න දන්නවා' එක්සත් ජාතික පක්ෂය මෙන්ම සමගි ජන බලවේගය ජාත්‍යන්තරය සමඟ වැඩ කරන පක්ෂ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද (15) පැවසීය. 15 November 2021
‘‘භූගත ජලය ඉවත් කළ පසු පාර අරිනවා‘‘ නායයෑමේ අවදානම හේතුවෙන් වසා තිබෙන කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ පොළව අභ්‍යන්තරයේ තිබෙන ජලය ඉවත්කිරීම මේ වන විට කටයුතු කරමින් සිටින බවත් ජල ඉවත්කිරීමේ කටයුත්ත අවසන් වූ වාහාම මාර්ග විවෘත කරන බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතා අද (15) පස්වරුවේ පැවසීය. 15 November 2021
ජොන්ස්ටන්-කිරිඇල්ල ගැටී මැතිසබය උණුසුම් වෙයි මහාමාර්ග අමාත්‍ය සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල යන මහත්වරුන් අතර මධ්‍යම අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස්වීමක් නිසා මැතිසබයේ උණුසුම් තත්වයක් අද (15) පෙරවරුවේ ඇතිවිය. 15 November 2021
වීරකුමාරට, පියසිරිට, රොජර්ට වරෙන්තු වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක සහ රොජර් සෙනෙවිරත්න යන මහත්වරුන්ට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (15) වරෙන්තු නිකුත් කරනු ලැබුවේය . 15 November 2021
'ප්‍රශ්නවලට පිළිතුරු දීමට මුදල් ඇමතිවරයා සභාවේ නැ' මුදල් ඇමති අයවැය විවාද අවස්ථාවල දී පාර්ලිමේන්තුවේ සිටීම සම්ප්රදායක් බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය. 15 November 2021
මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් මොකටද ජනතාවට සේවය කිරීමට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් කුමකටදැයි දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී එස්. රාසමාණික්කම් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය. 15 November 2021
හිටපු ප්‍රා සභාපතිට ප්‍රභූ ආරක්ෂාවක් දුන්නේ කවුද? කොළඹ පළාතේ නගර සභාවක හිටපු සභාපතිවරයෙකි. අවුරුදු කිහිපයකට පෙර සභාපති පුටුවේ වැජඹුණු ඔහුට ප්‍රභූ ආරක්ෂාවක් ලබාදී තිබූ බව කනින් කොනින් අසන්නට ලැබුණේ ගිය සතියේය. යන යන තැන්වලට ඔහු සමග යන්නට වසර කීපයකට පෙර ලබාදී තිබු පොලිස් නිලධාරීන් දෙදෙනා ඉවත් කර තිබුණේ ගිය සතියේ බව ද වාර්තා විය. 15 November 2021
’’මධ්‍යම අධිවේගියේ කොටසක් මේ මාසයේදී විවෘත කරනවා’’ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සහ කුරුණෑගල අතර කොටස මේ මාසයේදී විවෘත කිරීමට කටයුතු කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (15) පැවැසීය. 15 November 2021
මන්නාරමේ වෙරලකින් තරුණියකගේ සිරුරක් හමුවෙයි මන්නාරම කොන්දෙයිපිට්ටි වෙරලට ගොඩගසා තිබියදී සොයාගත් තරුණියකගේ මළසිරුරක් හමු වී ඇතැයි මන්නාරම පොලීසිය පවසයි. 15 November 2021
‘බැසිල්ට දිට්ඨධම්ම කර්මය පළදීලා ‘ මහ බැංකුව කොල්ල කෑවා යැයි මෙතරම් කලක් කළේ රනිල් වික්‍රමසිංහට මඩ ගැසීමක් බව බැසිල් රාජපක්ෂගේ කටින්ම කියන්නට සිදු වීම දිට්ඨධම්මවේදනීය කර්මය ඵල දීමක් බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. 15 November 2021
කහ කිලෝ 30 ක් රේගුවේ හිරවෙයි ඉන්දියාවේ සිට ගුවන් මගින් මෙරටට නීති විරෝධීව රැගෙන එමින් තිබූ කහ කිලෝ 30 ක ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායමක් මඟින් අත්අඩංගුවට ගෙන ඇත. 15 November 2021
සොරගුණේ විදුහලේ පන්තියක් වහයි ළමයකුට කෝවිඩ් ආසාදිත බව තහවුරු වීමත් සමඟ හල්දුම්මුල්ල කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය ට අයත් සොරගුණේ මහා විදුහලේ දහය බී ශ්‍රේණිය අද (15 ) තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව විදුහල් බලධාරීහු පැවසූහ. 10බී ශ්‍රේණියේ ශිෂ්‍යයකුට සහ ඔහුගේ පියාට කෝවිඩ් 19 ආසාදිත බව තහවුරු වී තිබේ. 15 November 2021
සිරිල් ගාමිණි පියතුමා අද සි.අයි.ඩි.යට රාජ්‍ය බුද්ධි සේවගේ අධ්යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් සිදුකරනු ලැබූ පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තතමේන්තුව හමුවේ පෙනී සිටිමට නියමිතව ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි . 15 November 2021
ආලංකුලමෙන් ජීව බෝම්බ හතරක්, මෝටර් උණ්ඩයක් සොයාගනී එල්ටීටීඊ ත්රස්තවාදීන් අතැර දමා ගොස් තිබූ බවට සැක කෙරෙන පුද්ගල නාශක ජීව බෝම්බ හතරක් සහ මෝටර් උණ්ඩයක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් වාලච්චේන පුලන්කාඩු සහ ත්‍රිකුණාමලය ආලංකුලම යන ප්‍රදේශවලින් සොයා ගනු ලැබ ඇත . 15 November 2021
අද කාලගුණ තත්වය බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (15) දිනයේත් විටින් විට වැසි ඇතිවන අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයේද වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 15 November 2021
අනතුරුවලින් වසර 10ට 27,000ක ජීවිත අහිමි වෙයි රටපුරා පසුගිය වසර දහයේදී සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් විසි හත් දහසකගේ (27,000) ජීවිත අහිමිවී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියාර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවසීය. 15 November 2021
‘පිරිපහදු කළ ඉන්ධන ආනයනය කර බෙදාහරිනවා’ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සතුව දින 12 ත් 20 ත් අතර කාලයක් සඳහා ඩීසල් සහ පෙට්‍රල් තොග ඇති බවත් අවශ්‍ය වුවහොත් පිරිපහදු කළ ඉන්ධන ආනයනය කර බෙදාහරින බවත් ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ් මහතා පැවසීය. 14 November 2021
‘ යම් මට්ටමකට හෝ ලැබූ ජයග්‍රහණය ආපස්සට හරවන්න එපා’ කොවිඩ් යම් මට්ටමකට පාලනය කර සෞඛ්‍ය අංශ ඉතාමත් අපහසුවෙන් ලබාගත් ජයග්‍රහණ දේශපාලන කාරණා හේතුවෙන් ආපස්සට හැරවීමට කටයුතු නොකරන්නැයි සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවැසීය. 14 November 2021
ප්‍රධාන මාර්ගයේ හෙට දුම්රිය 10 ක් පමණයි ප්‍රධාන දුම්රිය මාර්ගයේ මීරිගම සහ විජයරජදහන දුම්රිය ස්ථාන අතර මාර්ගයේ කොටසක් ගිලාබැසීමෙන් හානි සිදුවීම නිසා හෙට (15) සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය නොවන බවත් කොළඹ කොටුව දක්වා දුම්රිය 10 ක් පමණක් ධාවනය වන බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය. 14 November 2021
‘ අතුරුගිරියේ ලඩියා’ බැංගලෝර්හිදී කොටුවෙයි නීති විරෝධීව ඉන්දියාවට පැනගොස් සිටි ප්‍රධාන පෙළේ පාතාල කල්ලි සාමාජිකයෙක් ලෙස සැළකෙන දිනමුල්ල කංකානම්ලාගේ නලීන් චතුරංග හෙවත් ‘අතුරුගිරියේ ලඩියා’ නැමැත්තා බැංගලෝර්හිදී ඉන්දීය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. 14 November 2021
ලොව පුරා කොරෝනා ආසාදිතයන් සියයට අටක වැඩි වීමක් ලොවපුරා රට රටවලින් අවසන් සතියේ වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 14 November 2021
ගුරු - විදුහල්පති වෘත්තිය සමිති ක්‍රියාමාර්ග අතහරී ගුරු - විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් අයවැය ලේඛණයෙන් ලබාදුන් පොරොන්දු ඉටුකරන තෙක් ලබන වසරේ (2022) ජනවාරි මස 20 වැනිදා දක්වා වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවන බව ගුරු - විදුහල්පති වෘත්තීය සංගම් අද පැවසීය. 14 November 2021
කොළඹ - මහනුවර පාර විවෘත කිරීමේ තීන්දුව හෙට 12 පසුව නායයෑමේ අවදානම හේතුවෙන් වසා තිබෙන කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් හෙට (15) පෙරවරුවේ පැවැත්වෙන බවත් හෙට මධ්‍යහන 12.00 ට පෙර මාර්ග විවෘත කළ නොහැකි බවත් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා අද (14) පස්වරුවේ පවසයි. 14 November 2021
කොරෝනා ආසාදිතයන් 498 වාර්තා වෙයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 498 දෙනකු අද (14) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 14 November 2021
කොරෝනා මරණ 23ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 23 දෙනකු ඊයේ (13) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කළේය. 14 November 2021
පොපි මල් දිනය සමරයි ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය වාර්ෂික සංවිධානය කරන සන්නද්ධ හමුදා අනුස්මරණ පොපී මල් දින සැමරුම් උළෙල කොළඹ මහජන පුස්තකාලය අසල ස්ථාපනය කර ඇති ලෝක යුද විරු අනුස්මරණ ස්මාරකය අභියස දී අද පැවැත්විණි . 14 November 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026