පළාත් රැසකට තව දුරටත් වැස්ස
අන්දමන් දූපත් ආසන්නයේ ඇති පීඩන අවපාතයේ බලපෑමෙන්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (16) දිනයේත් විටින් විට වැසි ඇතිවන අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයේද වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.