IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


බොරතෙල් නෑ: සපුගස්කන්ද වැහෙයි

 

(යොහාන් භාසුර)

බොරතෙල් නොමැතිවීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (24) පස්වරුවේ සිට වසා දැමීම ආරම්භ කරන බව එම පිරිපහදුවේ නිලධාරියෙක් පැවසීය.

තෙල් පිරිපහදුව එකවර වසා දැමිය නොහැකි බව කී එම නිලධාරියා පැවසුවේ එය ක්‍රමානුකූලව කාලය ලබාගෙන කරන ක්‍රියාවලියක් බවයි.

තෙල් පිරිපහදුව නැවත ආරම්භ කරන දිනකදී නැවත පණගැන්වීම තිබූ බොරතෙල්වලින් කළ යුතු බවත් ඉදිරි ක්‍රියාවලිය පවත්වාගෙන යෑමට බොරතෙල් නොමැත්වීමෙන් වසා දැමීමට සිදුවන බවත් එම නිලධාරියා කීය.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව බොරතෙල් නොමැතිවීමෙන් මාස හතක පමණ කාලයක් තුළ වසා දමන සිවුවැනි අවස්ථාව මෙය වේ. 



අදහස් (7)

බොරතෙල් නෑ: සපුගස්කන්ද වැහෙයි

කොළඹගේ Friday, 24 June 2022 02:59 PM

69 ලක්ෂය හින්දා මෙහෙමත් කෙළවුණු ජාතියක් ලොවෙත් නැතිව ඇති...

:       26       21

කමල්Friday, 24 June 2022 03:39 PM

ඒක ඇත්ත සජිත් ආවා නම් මේ ගැටළු කිසිවක් නෑ. අපිට දුකක් විඳින්න දෙන්නේ නෑ. කාලකන්නි ජෙප්පන්ටත් තාත්තාගෙන් උගත් පාඩම් කියලා දෙනවා. ඒ හනුමන්තලා තමයි රටට හෙනේ...!

:       19       32

ranjithFriday, 24 June 2022 06:31 PM

දැන් පවතින ආණ්ඩුවට කිසිම ජනමතයක් නෑ... මැතිවරණයකින් ජනතාව කැමැති කණ්ඩායමක් තෝරා ගනීවි... තමන්ට තියෙන්නේ එක ඡන්දයයි.

:       12       4

බද්රානිFriday, 24 June 2022 09:57 PM

කමල්, මම නම් කියන්නේ ඔහොම වෙලා මදි ඔහෙලට කියලයි. ඔබලා විනාශ වෙනකම්ම රාජපක්ෂලා බලයේ ඉන්න ඕනෑ කියලා තමයි මමත් ප්‍රාර්ථනා කරන්නේ... කොහොමත් ඔහේලා වගේ තකතීරුවන්ට මොලයට වඩා, බඩට යමක් දනවන්න පහසුයි. ඔහොම යං..!!!

:       0       1

ravin Friday, 24 June 2022 03:01 PM

පුවත්වලට අනුව බොරතෙල් නැව වරායේ... නැවේ තියෙන තෙල්වලට මුදල් ගෙවා ඇත... දැන් ප්‍රශ්නය?

:       3       11

duminda Friday, 24 June 2022 04:18 PM

ඔව් , වෙන්නෙ නෑ, රාජපක්ශල හදපු බොරු ජාති ආලෙට රැවටිල කියපු බොරු ඇත්ත කරන්න ගිහින් අා ගත්ත..

:       3       12

Bamunuarachchi Saturday, 25 June 2022 09:46 AM

බඩු නැති වුණාම කඩේ වහනවා.. එක සාමාන්‍ය දෙයක්. බඩු නැවත ආවාම කඩේ අරිනවා.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 217 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 227 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site