IMG-LOGO

සංක්‍රමණිකයෝ 35 පානදුර මුහුදෙන් මාට්ටු

(ඉන්දිකා රාමනායක)

අබලන් බහුදින යාත‍්‍රාවකින් නිති විරෝධි ලෙස මුහුදු මගින් ඕස්ටේ‍්‍රලියාව බලා යාමටත් උත්සහ කළ මෙරට සංක‍්‍රමනිකයන් 35 දෙනෙකු නාවික හමුදාව පානදුරට ඔබ්බෙන් වු මුහුදු ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

මෙම පිරිස අතර පිරිමි පුද්ගලයන් 25 දෙනකු, කාන්තාවන් 04 දෙනකු හා කුඩා දරුවන් 06 දෙනකු සිටි බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.

නාවික හමුද පෙරේදා සවස් කාලයේ පානදුරට ඔබ්බෙන් වු මුහුදු ප‍්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු බහුදින යාත‍්‍රාවක් නිරීක්ෂණ වී ඇති බවත්, එය නවත්වාගෙන වැඩිදුරටත් සොදිසි කිරීමේ දී එහි සිටි මෙම සංක‍්‍රමනිකයන් පිරිස අත්අඩංතුවට ගත් බවද නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

මෙම යාත‍්‍රාව නාවික හමුදාව  වැඩිදුරටත් පරීක්ෂා කිරීමේ ද එහි එංජිමේ කාර්මික දේෂයක් නීරීක්ෂණ වු බවත්, මෙම යාත‍්‍රාව දීර්ඝ මුහුදු ගමනකට කිසිසෙත් නොසුදුසු තත්වයේ තිබු එකක් බවද නාවික හමුදාව පවසයි.



අදහස් (1)

සංක්‍රමණිකයෝ 35 පානදුර මුහුදෙන් මාට්ටු

pakeer Friday, 24 June 2022 02:54 PM

ආණ්ඩුව වක්‍ර ආකාරයෙන් හෝ සහාය දෙන්න ඕනේ..., මේ මිනිස්සුන්ව ඕස්ට්‍රේලියාවට යවන්න. කවුරුහරි කමක් නැහැ. මේ අපායෙන් එළියට යනවා නම්..

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site