IMG-LOGO

අරගලයට සම්බන්ධ වරෙන්තුකරුවන් බන්ධනාගාර ගත කළාට විරෝධය

ගෝල්ෆේස් අරගලය සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටින පිරිසක් නීතිඥයන් මාර්ගයෙන් මරදාන පොලිසියට භාරවීමෙන් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකිරීමට විරෝධය දක්වමින් ගෝල්පේස් අරගල භූමියේ පිරිසක් හා කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශවාසීහු පිරිසක් අද (23) පස්වරුවේ කොම්පඤ්ඤ වීදිය මංසන්ධියේ දී විරෝධතාවයක නිරතව සිටි අයුරු

(ඡායාරූප ගයාන් අමරසේකර)



අදහස් (13)

අරගලයට සම්බන්ධ වරෙන්තුකරුවන් බන්ධනාගාර ගත කළාට විරෝධය

චන්දන Thursday, 23 June 2022 08:51 PM

එතකොට උසාවිය තීරණ ගන්න ඕන මෙයාල ට අවශ්‍ය විදියට ද. මේක උසාවිය ට බලපෑම් කිරීම ක්.

:       3       12

ලොක්කා Thursday, 23 June 2022 09:02 PM

කුඩ්ඩෝ බේරන්න කුඩ්ඩෝ එළි බැහැලා..

:       2       12

මැක්ස් Thursday, 23 June 2022 09:37 PM

⁣මේ වගේ විහිලුකාර අරගලයක් ලෝක ඉතිහාසයේම නැහැ. නීති කැඩීම, රාජ්‍ය දේපළ වැනසීම, ජන ජීවිතය කඩාකප්පල් කරමින් පොදු ස්ථාන අවහිර කිරීම වැනි සාපරාධී ක්‍රියා සිදු කිරීම සඳහා මෙයාලාට බලපත්‍ර දීලා වගේ හැසිරෙන්නෙ. නිවට කරණවෑමියා දැක්කාම එලුවාත් රැවුල පානවා වගේ රටකට හරි හමන් නායකයෙක් නැති උනාම ඔහොම තමයි.

:       3       10

ab Friday, 24 June 2022 11:05 AM

සාමකාමී අය අත්අඩංගුවට අරගැනීම නීතිවිරෝධියි. අධිකරණයකදි, ඕව ආපස්සට කැරකෙන්න පුළුවන්, පොලිසිය පරිස්සමෙන්! -එදාට පොලිසියට කවුරුවත් නැති වෙයි. පොලිසිය අත්අඩංගුවට අරගැනීම නීතිවිරෝධි බව කියමින් නීතිවේදීන් මාධ්‍ය සකජා තබමින් මේ වනවිට සිදුවන්නේ සියලු දෙනා එක්ව නීතියට අවමන් කිරීමකි. පොලිසිය නිතිය නොදැන අත්අඩංගුවට ගැනීම් සිදුකරන්නේද. රටේ පුරවැසියන් වෙනුවෙන් පෙනිසිටිනාවූ නීතිය හසුරුවනාවූ කණඩායම් දෙකක් එකී නෙකට ප්‍රසිද්දියේ චෝදනා කිරීම පිලිබදව ගැටළුවක් තිබේ. ලෝකයේ මෙවැනි ආකාරයට අත්අඩංගුවට අරගැනීම නීතිවිරෝධි බව කියමින් අදිකරණයේදී lawyers

:       8       3

Bamunuarachchi Friday, 24 June 2022 11:18 AM

ඔයා ඔතැනම ඉන්න අපි පෝලිමක් දාන්නම්...!

:       1       3

Bamunuarachchi Friday, 24 June 2022 11:26 AM

ඝෝටා රනිල් ගෙදර යවලා උඹලා අරගල කරන්නේ කාට බලය අරන් දෙන්නද? අනුරයටද සජියටද? උඹලා දිහා බැලුවම අපිට රට හැර දාලා යන්න හිතෙනවා. ඔතන ඉන්නේ රට රැකියා කර එවුන්ද අපේ බදුසල්ලි වලින් යැපෙන එවුන් නේද?. සව්දියේනම් පෝලිමේ තියලා බෙලිකපයි අපි එනවා අත්පුඩි ගහන්න.

:       2       9

Bamunuarachchi Friday, 24 June 2022 11:29 AM

කාලකන්නි අපිට පව් පුරෝනවා. ජනධිපති කම අනුරට දෙන්නලු. මෙයාට් දුන්නම ඉබේම රටට තෙල්, පොහොර, බෙහෙත්, පිටි ලැබෙනවාද? ඉසෙල්ලා කියනවා ජෙප්පෝ ඩොලර හොයන්නේ කොහොමද කියලා?

:       3       8

Bamunuarachchi Friday, 24 June 2022 11:30 AM

කාලකන්නි අපිට පව් පුරෝනවා. ජනධිපති කම අනුරට දෙන්නලු. මෙයාට් දුන්නම ඉබේම රටට තෙල්, පොහොර, බෙහෙත්, පිටි ලැබෙනවාද? ඉසෙල්ලා කියනවා ජෙප්පෝ ඩොලර හොයන්නේ කොහොමද කියලා?

:       3       5

Bamunuarachchi Friday, 24 June 2022 11:34 AM

ඝෝඨභය මහතා මුලදීම වැරැද්ද ගත්තා. අඩුගනනේ 10 වත් වෙඩි තිබ්බානම් අද මොවුන් අරගල කරන්නේ නැහැ. අපි බලය දීලා තිබෙන්නේ හිට්ලර් කෙනෙකුට නොවෙයි නිවටයෙකුට. ඒ අතින් ප්‍රේමදාස මහතා ග්‍රේට්.

:       3       5

sharm warnFriday, 24 June 2022 03:53 PM

අද බමුණාට සල්ලි ටිකක් වැඩියෙන් හොයාගන්න ඕනෑ වෙලාද කොහේද? වැඩියෙන් ප්‍රතිචාර දාන්නේ.. අනේ බමුණෝ... කණ්ණාඩියකින් බලන්න.. ඔයා ඔයා මනුස්සයෙක්ද? සතෙක්ද? කියලා...

:       0       0

BamunuarachchiSaturday, 25 June 2022 10:10 AM

ජෙප්පන්ගේ සමාජ විරෝධී වැඩ දැක්කාම මනුෂ්‍ය සත්ව නොවෙයි, යක්ෂාරූඩ වෙනවා. උත්තරේ ලැබුණාද?

:       1       1

අරගල විරෝධියෙක් Friday, 24 June 2022 11:37 AM

අරගලයට සම්බන්ධ වරෙන්තුකරුවන් බන්ධනාගාර ගත කළාට අපේ කිසිම විරෝධයක් නැහැ. ටයර් සෑයක තිබ්බොත් අපි ඇවිල්ල බලලා යන්නම්.

:       2       8

mahee Friday, 24 June 2022 12:27 PM

අරගල කරන්න පුළුවන් හැබැයි කිසිම කෙනෙකුට නීතිය අතට ගනන බෑ. රාජපක්ෂ නඩේ එලවල ඊටත් වඩා නීතිය නමන තමන්ට ඕන විදිහට පාලනය කරන පිරිසක් කොහෙත්ම එපා. ජෙප්පෝ පෙරේට්ටෝ බලේට ගෙන්න හදන අරගලකාරයෝ දැන් මිනිස්සුන්ට තිත්ත වෙලා.

:       2       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site