IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


ලිට්‍රෝ ගෑස් 6 දා තෙක් නෑ

(යොහාන් භාසුර)

ලිට්‍රෝ ගෑස් සමාගමට ලබන ජූලි මස 6 වැනිදා දක්වා ගෘහස්ථ ගෑස් සැපයීමට නොහැකි බව එම සමාගමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

ලිට්‍රෝ සමාගම ආනයනය කළ ගෑස් මෙටි්‍රක්ටොන් 3,500 බැගින් වන නෞකා දෙකක් ලබන ජූලි මස 5 වැනිදා සිට 12 වැනිදා දක්වා කාලය තුළ ලැබීමට නියමිත බවත් එම ගෑස් නෞකා නියමිත පරිදි ලැබුණ හොත් 6 වැනි නැවත සැපයුම ආරම්භ කළ හැකි බවත් ඔහු කීය.

ලිට්‍රෝ සමාගම සතුව ගෑස් තොග නොමැතිවීමෙන් ගෘහස්ථ ගෑස් සැපයුම මේ මස 4 වැනිදා අත්හිටුවූ අතර මේ වන විට දින 22 ක් ගෘහස්ථ ගෑස් බෙදාහැර නොමැත.

ගෑස් බෙදාහැරීම නතර වී තිබුණ ද එම දින 22 තුළ ගෑස් අළෙවිසල් අසළ දිගු ගෑස් සිලින්ඩර පෝලිම් දැකිය හැකිය.    



අදහස් (2)

ලිට්‍රෝ ගෑස් 6 දා තෙක් නෑ

swene Friday, 24 June 2022 04:47 PM

ගෑස් ලිප සහ ගෑස් ටැංකිය දිහා බලබලා කුස ගින්නෙන් උයන්නට සිදුව ඇත...

:       1       5

Muditha Friday, 24 June 2022 05:54 PM

විශ්වය පුරා විහිදී ගිය පොදු ජන ජය රාවේ අපි වෙනුවෙන් අපි අතරම නැගෙනා බලාපොරොත්තුව මේ ජනහද දිනූ මහින්ද නම් උතුම් සොයුර ඇසුරේ ගුණදම් පිරූ අභිමන් දැරූ ගෝඨාභය නාමේ වැඩ කරන අපේ විරුවා මව්බිමට පෙමින් සැමදා රට රකින කෙනෙක් වේ නම් ඒ ඔබයි උතුම් මිනිසා..

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 217 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 228 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site