IMG-LOGO

ඉන්ධන නැතැයි සෞඛ්‍ය සේවකයෝ පාර වසති

(එච්.චන්දන සහ හිරාන් ප්‍රියංකර)

පුත්තලම රෝහලේ සේවකයෝ සිය රාජකාරියට වාර්තා කිරීම සඳහා ඉන්ධන ලබා දෙන්නැයි ඉල්ලමින් කුරුණෑගල - පුත්තලම මාර්ගය වසා විරෝධතාවකය නිරත වෙති.

ඉන්දන නොමැති නිසා සිය රාජකාරිය වාර්තා කිරීමට නොහැකි බව විරෝධතාකරුවෝ පවසයි. 

සතියේ දින හතම තමන්ට රැකියාවට යා යුතු බවත් , අනික් රජයේ රැකියා කරණ සේවකයන්ට ඕනෑම ඉන්ධන පිරවුම් හලකින් තේල ලබා ගත් හැකි බවත්, කිලෝමීටර් 100 වඩා සමහර සේවකයන්ට රෝහලට පැමිණීමට ඇති බවත් මෙම ගැටළුවට නිසි වැඩ පිළවෙලක් සකස් කරන ලෙස ඔවුන් බළධාරින්ගෙන් ඉල්ලා සිටියි.



අදහස් (3)

ඉන්ධන නැතැයි සෞඛ්‍ය සේවකයෝ පාර වසති

rangi Friday, 24 June 2022 12:53 PM

රට බංකොළොත් කරපු කාලකණ්ණි හැංගිලා ඉන්නවා. වෙන දේවල් බලාගෙන...

:       1       4

BamunuarachchiSaturday, 25 June 2022 09:56 AM

රට බංකොලොත් වෙන්න පටන් ගත්තේ අපි පිනට කන්න පටන් ගත්තු දවසේ සිට...1960 ගණන්වල සිට 1977 දක්වා රබර් දීලා චීනෙන් හාල් ගෙවාගෙන නොමිලේ දුන්නා... එක කාලයක් හාල්සේරු දෙකක් නොමිලේ දුන්නා.. ඊටපසු එක සේරුවක් නොමිලේ දුන්නා. ඒව කාලා හදපු පුතාලා මුනුබුරාළා දැන් පොලිත් එක්ක ගෙවනවා. මේක අද ඊයේ වෙච්චි දෙයක් නොවෙයි. 1971දී කාලකණ්ණි ජෙප්පන් රට කෑවා. තාමත් කනවා...

:       1       0

SL Friday, 24 June 2022 02:38 PM

පොදු ප්‍රවාහනවල එන්න. රටේ අනිත් මිනිස්සුත් ඔයිට වැඩිය දුර තමන්ගේ රාජකාරිය වෙනුවෙන් යනවා. ඔයාලාට වැඩිය එහෙනම් තෙල් ගෙනෙන්න ඩොලර් ටික හොයලා දෙන BOI සේවකයිනට සලකන්න වෙනවා. පෙට්‍රල් පොම්පවල වැඩකරන කොල්ලොත් උද්ඝෝෂණය කරයි... රැකියාවට යන දුර තීරණය කරන්නේ ඔබලා, අත්‍යාවශ්‍ය කාර්යයක් හැර අනිත් සියලු දෙනාට පොදු නීතිය....

:       5       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site