IMG-LOGO

ගෑස් ටොන් 7,000 ක් ලබන මස එයි

(යොහාන් භාසුර)

ගෑස් මෙට්‍රික් ටොන් 7,000 ක් සහිත නෞකා දෙකක් ලබන ජූලි මස 5 වැනිදා සහ 12 වැනිදා අතර කාලයේ ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.

ලිට්‍රෝ සමාගම මේ වන විට මාසකට ආසන්න කාලකින් ගෑස් ආනයනය කර නොමැති අතර ගෑස් තොග නොමැතිවීමෙන් මේ මස 4 වැනිදා සිට ගෘහස්ථ ගෑස් නිකුත් කර නොමැත. 

 



අදහස් (2)

ගෑස් ටොන් 7,000 ක් ලබන මස එයි

Lalith M Friday, 24 June 2022 06:45 AM

කැලෑ කැපීම සහ විදුලිය ඉල්ලීම ඉහළ යාම ගෑස් හිඟයේ ප්‍රතිඵලයයි. ඒ වගේම පහසුව උයාගෙන හැකි දේ පමණක්ම ආහාරයට ගන්න මිනිස්සු පුරුදු වෙලා. මෙය මන්ද පෝෂණයට මග පෑදීමක්.. රාජපක්ෂ ශාපය වෙනත් දිශාවකට..

:       0       0

Sunil Friday, 24 June 2022 09:55 AM

මෙ ගෑස් සොච්චම දවස් හයකට ප්‍රමානවත්. මාස දෙකක් මුලුල්ලෙ දවස් හයකට සෑහෙන්න ගෑස් ලබා දුන්නම ජනතාව ඉවුම් පිහුම් කරගන්නෙ කෙසේද? ඇමතිලයි නිලධාරිනුයි රට බූරුවො.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site