IMG-LOGO

රටේ ඉදිරි ගමන ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.

ආණ්ඩුවේ ඉදිරි පියවර ගැන මෙහිදී දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කිරීමට නියමිතය.



අදහස් (15)

රටේ ඉදිරි ගමන ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්

channa Wednesday, 22 June 2022 10:55 AM

ඉඳිරි සති දෙක අමාරුයි. ඊළග සති දෙක ඊටත් අමාරුයි. ඊට පස්සේ සති දෙක හොඳටම අමාරුයි. යෝගා කරපු නිසා මටත් අමාරුයි. ඊළඟ තෙල් නැව දෙන්න ඉන්දියාව දණගාන්න කිව්වොත් ඊටත් වඩා තවත් ගොඩක් අමාරුයි.

:       12       54

sachithWednesday, 22 June 2022 11:14 AM

කියන්න තියෙන දේ සරලව, පැහැදිලිව, තේරෙන්න කිව්වට බොහොම ස්තුතියි..!

:       3       30

ajithWednesday, 22 June 2022 11:59 AM

සජිත් අගමැති කළහොත් අර්බුදවලට විසදුම් ලැබේ.

:       31       3

senaWednesday, 22 June 2022 11:59 AM

හරියටම හරි - මෙ මනුස්සයාට මෙලෝ දෙයක් කරගන්න බැැ - පුලුවන් කෙනෙකුට කරන්න දීලා යන්නෙත් නැහැ.

:       8       13

nandana Wednesday, 22 June 2022 11:07 AM

6 වතාවක් කරපු හැටි මීට පෙර දැක්කනේ... ඒ වගේ විපාක තමයි අද අත්විඳින්නේ... මහබැංකු හොරකම ගැන කතා නෑ දැන්...!

:       10       27

Sunil Wednesday, 22 June 2022 11:17 AM

මෙයාගේ මෝඩ ප්‍රකාශවලින් ජනතාවට වූ සෙතක් නම් නැත. තවත් ජනතාව පීඩාවට පත් නොකර රට වැනසු ජනපතිත් එක්කම ගෙදර යන්න.

:       9       27

Praba Wednesday, 22 June 2022 11:24 AM

අනේ ඔයාගේ විශේෂ ප්‍රකාශ... අකුලගෙන යන්නකෝ අප්පා කරුණාකරලා..

:       7       25

Anura Wednesday, 22 June 2022 11:47 AM

මේ උන්දැ ආපු දවසේ ඉඳල අපිට ගෑස් නැහැ , ආප්ප කඩ , පොඩි පොඩි හෝටල් තිබ්බ ඒවා ඔක්කොම වහල දාල , කරුණා කරලා ඔයාගේ ලොක්ක ගොබ්බසේනවත් එක්කං යන්න දැන් හොඳටම ඇති.

:       7       17

CHANNA Wednesday, 22 June 2022 11:48 AM

මේ වගේ ශ්‍රේෂ්ඨ නායකයෙක් ලබන්න ලන්කාවේ අපි කොච්චර වාසනාවන්තද?

:       7       13

ganegoda Wednesday, 22 June 2022 11:50 AM

අපෙ රටට යන්න අති ඉදිරිගමනක් නැහැ ! තව අවුරුද්ධකින් අපේ රට ගල් යුගයට සම්ප්‍රාප්ත වෙන බව නොඅනුමානයි.

:       0       14

Jayantha Wednesday, 22 June 2022 12:20 PM

"ප්‍රකාශ අගමැති රනිල් වික්‍රමසිංහ"

:       6       14

siri Wednesday, 22 June 2022 01:04 PM

දේශපාලනෙන් අතුගාලා දාන්න ඕනෙම සෙට්එක එකතුවෙලා අලි-පොහොට්ටු සෙට් එක මකබෑවිලා ගියා නම් රට හැදෙයි.

:       3       13

sam Wednesday, 22 June 2022 01:10 PM

ඉදිරි ගමනටද, අර යුක්තිය ඉල්ලා අරගල කරන තරුණ, තරුණියන්ව අත්අඩංගුවට ගන්නේ? මේවට පොලිත් එක්ක තමයි ගෙවන්න වෙන්නේ...

:       3       13

සංහිද Wednesday, 22 June 2022 01:57 PM

අම්මට සිරි,,,කාලගුණ දෙපාර්තමේන්තුව වත් මෙච්චර ප්‍රකාශ නිකුත් කරල නැතුව ඇති...

:       3       12

ගමේ එකාලා Wednesday, 22 June 2022 03:44 PM

රටේ ආර්ථික අර්බුදය ඇති කෙරුව දූෂිත පවුල් පාලනේ අයනේ... හොරාකාපුවා , ගසාකාපුවා අයකර ගන්න විදියක් බැලුවොත් හොඳ නැද්ද?

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site