(යොහාන් භාසුර සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගෝල්ෆේස් අරගලය සම්බන්ධයෙන් වරෙන්තු ලබාසිටින පිරිසක් මරදාන පොලිසියට නීතිඥායන් හරහා අද (22) පෙරවරුවේ භාරවූහ.
එම පිරිස සමඟ අරගලයේ යෙදී සිටින පිරිස ද ගිය අතර එම පිරිස මරදින පොලිසිය ඉදිරිපිට පදිකවේදිකාවේ උද්ඝෝෂණයේ නිරතව සිටියහ.
එහිදී එම පිරිසට පොලිසිය ජල බෝතල් ලබාදුන් අතර බුද්ධ බූජාව ද අතගැස්වීම කැපී පෙනුණි.
(ඡායාරූප: ගයාන් අමරසේකර)
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
රැට්ටා ඇතුළු පිරිස භාරවෙයි
යෝගා Wednesday, 22 June 2022 04:56 PM
ඇමෙරිකන් එම්බසියේ කොන්ත්‍රාත්තුවක් අරගල සෙට් එක හොඳටම කරනවා. රනිල් ගෝඨාභය ගෝලයින් දෙන්නා හිනාවෙවී බලන් ඉන්නවා. අන්තිමට කට්ටියම එකතු වෙලා MCC අත්සන් කරනවා.