පාකිස්තානයේදී ඝාතනයට ලක්වූ ප්‍රියන්තගේ නිවසට නාමල්, ප්‍රසන්න යති
පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ගණේමුල්ල, කැන්දලියද්ද පාලුවේ පදිංචිව සිටි ප්‍රියන්ත කුමාර මහතාගේ මහතාගේ නිවසට අද සවස පැමිණි අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ අමාත්‍ය නාමල් රාජපක්ෂ යන මහත්වරුන් පවුලේ සාමාජිකයින්ට සිය ශෝකය ප්‍රකාශ කළහ.