(යොහාන් භාසුර)
සමස්ත රට බලපාන පරිදි අද (13) මධ්‍යහන 12.00 සිට ඇඳිරි නීතිය පනවා හෙට (14) අළුයම 5.00 ට ඉවත්කරන බව සඳහන් කරමින් වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
හෙට අළුයම 5.00 දක්වා රටටම ඇඳිරි නීතිය පනවයි
chandima Wednesday, 13 July 2022 10:29 PM
රනිල් ලංකාවේ නැහැ... කොහොමද ගැසට් ගහන්නේ? අද උදේ පැන්නේ...!
chandima Wednesday, 13 July 2022 10:30 PM
ඡන්ද 25000ක් ගත්තු රනිල්ගේ වැඩ...?