
(ඉන්දිකා රාමනායක)
කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල සිය දැඩි ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මත කර ඇත.
ත්‍රිවිධ හමුදා සාමාජිකයන්,පොලිස් සාමාජිකයන් සහ විශේෂ කාර්ය බළකායට අමතරය, යුද හමුදා සන්නා සන්නද්ධ රථය යොදා ආරක්ෂාව තරකර ඇති අයුරු දක්නට ලැබුණි.
පාර්ලිමේන්තුව අවට ද දැඩි ආරක්ෂාවක් යොදා තිබු අතර එම ප්‍රදේශයේ සන්නාහ සන්නද්ධ රථ මෙන්ම යුද හමුදා සාමාජිකයන් විශාල පිරිසක් යොදා තිබුණි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන යකා කොරහත් බිඳගෙන ගියානේ. දැන් ඉතින් සුපිරි ප්‍රජාතන්ත්‍රවදයක් බලාගන්න පුළුවන්...
කොනක ඉඳලා අරගලය කියලා මේ දූපත භංග කරන අයට වැඩේ දෙන්නම ඕනේ. හොඳ වැඩේ වුණේ...!
රටේ තත්වය ඉතා බරපතලය...! මේ හැසිරීම පිළිකුල් සහගතය..! ලොවේ රූපවාහිනි මාධ්‍යවල පැයෙන් පැයට මේවා පෙන්වනවා..! රටවල් 9 ක් විදේශික සංචාරකයින්ට යාමට නුසුදුසුම රටක් ලෙස දැන් ලංකාව ගැන හංවඩු ගහලා තියෙන්නේ...! අප්‍රේල් මාසයේ තිබුණේ ආසියාවේ පලමු රටවල් දහය අතරය...! කොරෝනා වෛරසයට වඩා රටට හානියක් සිංහලයාම කරගත්තා නේද.?
කෑම ලෑස්තියි. පුතාලා එන්න...!
ජයවේවා!! ලංකාවට නිසි ආරක්ෂාව ලැබේවි..!
තරකරලා තියෙන්නේ දේශපාලකයින්ගේ ආරක්ෂාවයි. අපේ නෙවෙයි.
ආයේ ආවොත් කන්නම වෙන පාටයි...
ත්‍රස්තවාදීන් මෙල්ල කළ හැකියි... අපේ හමුදාවට නිසි අණ ලැබුණොත්...!
රටේ මිනිස්සුන්ට තෙල් නැහැ.. දැන් දවස් ගාණකින්.. ඔක්කොම ටික මුන්දැලාට දීලා වගේ..!
රනිල් බලය රැකගන්න කරන නාඩගම...!
රටක ශක්තිය කියන්නේ ජනතාවටයි..!
ඕනෑම අයෙකුට සාමකාමී උද්ඝෝෂණ කරන්න අදහස් පැවසීමේ අයිතිය තියෙනවා. එහෙත් පොදු දේපල කඩන්න, ගිනි තියන්න හානි කරන්න කිසිම අයිතියක් නෑ. දැනටමත් පොදු දේපල කඩා බිඳ දමලා, ගිනිතියලා කොපමණ විනාශයක් සිදුකර තිබේද? මේවා නැවත හදන්නත් අපේ දුප්පත් ජනතාවගේ සල්ලි වලින් තමයි හදන්න වෙන්නේ? සොල්දාදුවන්ට පහරදීලා ගිනිඅවි උදුරාගෙන යන්නේ රටේ නීතියක් නැද්ද? මේවාට සම්බන්ධ අයට තදින් නීතිය ක්‍රියාත්මක නොකළොත් නීතියක් නැති වෙනවා. රටත් බල්ලාට යනවා. විදේශීය රටවලින් ලැබෙන සහයෝගයත් නැති වේවි...!
හැමදාම හමුදාවට මුවාවී සිටින්නද කල්පනාව?
හැබැයි ත්‍රස්තයින් එනකොට දුවනවා. මේක රාජ්‍ය විරෝධී ව්‍යාපාරයක්... එම නිසා තුවක්කුවට මුල් තැන දෙන්න..!