IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


‘‘පාර්ලිමේන්තුව වාහා කැඳවා විධිමත් පාලනයක් ගොඩනගන්න‘‘

(යොහාන් භාසුර සහ ෂේන් සෙනෙවිරත්න)

රට තුළ නිර්මාණය වී ඇති දේශපාලන අස්ථාවරත්ව හේතුවෙන් රටේ ආරක්‍ෂාවට මෙන්ම මහජන ජීවිත ද දැඩි තර්ජනයට පත්ව ඇති මෙම තීරණාත්මක මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ පාර්ලිමේන්තුව වාහා කැඳවා විධිමත් පාලන තන්ත්‍රයක් ගොඩනැගිය යුතු යැයි නැවතත් අවධාරණය කරන බව සඳහන් කරමින් ත්‍රෛනිකායික මහ නාහිමිවරු මාධ්‍ය නිවේදනයක් අද (13) රාත්‍රී නිකුත් කළහ.

මෙම තීරණාත්මක මොහොතේ රටේ නීතියට අවනතව නීතියේ ආධිපත්‍යයට ගරු කරමින් සාමකාමීව විරෝධය දැක්වීම හැර දේපළවලට හානි කරන කිසිඳු ක්‍රියාවක නොයෙදීමට විරෝධතාකරුවන් වගකීමෙන් සහ බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව ද ත්‍රෛනිකායික මහ නාහිමිවරු පවසති.

තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු මහනාහිමියෝ, වරකාගොඩ ශ්‍රී ඥාානරතන අස්ගිරි මහනාහිමියෝ, දොඩම්පහළ ශ්‍රී චන්දසිරි අමරපුර නිකායේ උත්තරීතර මහනාහිමියෝ සහ මකුලෑවේ ශ්‍රී විමල රාමඤ්ඤ නිකායේ මහනාහිමියෝ එම මාධ්‍ය නිවේදනයට අස්සන් තබා තිබේ. එම මාධ්‍ය නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

 



අදහස් (6)

‘‘පාර්ලිමේන්තුව වාහා කැඳවා විධිමත් පාලනයක් ගොඩනගන්න‘‘

kapila Wednesday, 13 July 2022 11:15 PM

මහා නායක හාමුදුරුවනේ, මේ දුෂ්කර අවස්ථාවේදී ඔබවහන්සේලාගෙන් මාධ්‍ය නිවේදනය නිකුත් කිරීම පමණක් ප්‍රමාණවත් නෑ. වැඩබලන ජනපතිතුමා කැඳවලා ජනමතයට ගරුකරන ආකාරය කියල දෙන්න. පක්ෂ නායකයින් කැඳවලා පොදු අරමුණක් හදාගෙන රට ඉදිරියට යන ආකාරය කියල දෙන්න. ඔවුන්ට උපදෙස් දෙන අවස්තාව ජනමාධ්‍ය වලින් පෙන්වන්න සලස්වන්න.

:       4       7

Lalith M Wednesday, 13 July 2022 11:22 PM

එක සක්කිලි පවුලකට ආවඩපු එකේ ප්‍රතිඵලය. දැන්වත් රාජ්‍ය පාලනය සහ පන්සල අතර වෙනස හඳුනාගෙන පන්සල ගැන බලාගන්න.

:       2       8

කර්මය Wednesday, 13 July 2022 11:47 PM

තෙරුවන් නැති වුනා ඇසළ පෝය දින බුද්ධ ධම්ම පමණි රට බුදු දහම පණ සඟරුවණ නැතිකලා චීවරය භද පණ කර්මය පඩිසන් දේ සසුණට කල විණ

:       1       6

ලංකාව Thursday, 14 July 2022 04:03 AM

තව ටිකක් සැතපිලාම ඇහැරුන්නම් හොදයි.

:       1       10

Shahiwal Thursday, 14 July 2022 08:57 AM

ඔයාල තමයි රට කනඋන්ට නූල් ගැටගහව්වේ. ඔයාලගෙ මල්වතු බලාගෙන දෙනදෙයක් කාල රටට කෙලෙවෙනහැටි බලාගෙන හැටියනම් හොඳයි නේද?.

:       1       10

Jagath Thursday, 14 July 2022 11:31 AM

එක එක නිවේදන නිකුත් නොකර,නරකද ඔබ වහන්සේලාත් පාරට බැස්සා නම්..

:       3       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 793 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site