IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


මාලෙන් පිටවෙන්න ජනපතිට පෞද්ගලික ගුවන් යානයක් ?

(විමුක්ති එස් රුද්‍රිගු)

මාලදිවයිනේ රැඳී සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුව බලා යාමට  පෞද්ගලික ගුවන් යානයක් ලබා ගැනීම සඳහා සාකච්ඡා කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

මාලේ සිට සිංගප්පූරුව බලා යාමට නියමිතව තිබූ සිංගප්පූරු ගුවන් යානයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ලෝමා රාජපක්ෂ මහත්මිය සහ ආරක්ෂකයන් දෙදෙනා  එම ගුවන් යානයෙන් නොගිය බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (13) මාලදිවයින් වේලාවෙන් පස්වරු 11.25 ට සිංගප්පූරුවට පිටත් වීමට නියමිත තිබූණි.

මාලදිවයිනේ වෙලේනා ජාත්‍යන්තර ගුවන්තොටුපොළට අවට දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ අතර සිංගප්පූරුවට ළඟා වීමෙන් පසු සිය ඉල්ලා අස්වීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත යැවිය හැකි බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.



අදහස් (4)

මාලෙන් පිටවෙන්න ජනපතිට පෞද්ගලික ගුවන් යානයක් ?

ranjith Thursday, 14 July 2022 09:11 AM

ඪිට්ට දම්ම වේදනීය කර්මය මෙ ආත්මෙදිම පලදෙන හැටි. ධාර්මිකව රට පලනය කරන්නම මෙවන් කර්මයක් ගෙවන්න වෙන්නෙ නේද? රජකම් කලත් කලකම් පලදේ.

:       2       13

Korale mahatthaya Thursday, 14 July 2022 11:10 AM

සිංහල ව්‍යාකරණ හරිද මේ ප්‍රවෘත්තියේ? කරුනාකර හරියට ලියන්න

:       6       2

fairoos Thursday, 14 July 2022 11:54 AM

මාර වැඩේනෙ වුණේ මෙතුමාට... කර්මය කියන්නේ ඕකට තමයි...

:       2       7

siri Thursday, 14 July 2022 12:40 PM

ඔහු තවමත් අපේ රටේ ජනාධිපති නිසා ඔය වියදම් දරන්නේ ආණ්ඩුවෙන්ද?

:       1       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 793 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site