IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


’’ඉල්ලා අස්වීමේ ලිපිය තවමත් නෑ’’

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය තවම තමාට ලැබී නැතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

ජනාධිපතිවරයා  තවමත් ගමනාන්තයට ළඟාවී නැති හෙයින්  මේ තත්වය උදා වී ඇති බව ආරංචිමාර්ග වලින් පැවසේ.

එම ලිපිය බොහෝ දුරට  අද දිනයේදී  ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ.



අදහස් (9)

’’ඉල්ලා අස්වීමේ ලිපිය තවමත් නෑ’’

Channa Thursday, 14 July 2022 09:55 AM

දහතුන් වෙනිදා කියුවට මාසය සහ වර්ශය කියුවෙ නෑනෙ

:       2       39

ලුම්බිණි Thursday, 14 July 2022 09:58 AM

දැන් වත් බොරු කියන එක නවත්වනවද?

:       1       36

ranjith Thursday, 14 July 2022 10:48 AM

ගමනාන්තය අපාය තමා

:       3       33

සකල ගුරු Thursday, 14 July 2022 11:10 AM

මේ මහත්තයෝ වහාම ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න එහෙම නැත්නම් පාර්ලිමේන්තුව රැස්කර මංත්‍රී චන්දය විමසා සේවය හැරයාම සම්මත කරන්න . කාලය රන් හා සමානයි පරක්කු කරන්න බැහැ ඉන් පස්සෙ සිටින අගමැති ජනාධිපති කරන්න නැත්නම් ඔහේ ජනාධිපති වෙන්න ඔහේ බයනම් ඊළඟ පියවර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ක්‍රියාත්මක කරන්න.

:       1       19

fairoos Thursday, 14 July 2022 11:56 AM

මෙන්න මේ වගේ අයට තමයි ජනාධිපතිකම යන්න යන්නේ...!

:       0       5

Malika Thursday, 14 July 2022 12:24 PM

ගමනාන්තය බොරැල්ල කනත්තද?

:       0       6

ashok Thursday, 14 July 2022 12:40 PM

රටක නායකයෙක් මේ වගේ රට ප්‍රපාතයකට වැටිලා තියෙන වෙලාවක වගකීම් රහිතව වැඩ කරනවා...!

:       0       17

Achini Thursday, 14 July 2022 01:23 PM

රටක තුන් වෙනි පුරවැසිය කියන පච ඉතින් අනිත් කට්ටියගෙ මොන කතාද?

:       0       12

Kumara Thursday, 14 July 2022 07:05 PM

මෙයාට වඩා නන්දේ හොඳයි...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 793 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site