සුදුසු කල දේශපාලනයෙන් සමු ගන්නවා -තමා දේශපාලනයෙන් විශ්‍රාම යන්නේ සුදුසු වේලාව පැමිණි පසු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 21 August 2022
සැර කොරෝනාව තවත් ප්‍රදේශ හතරකින් ලෝකයේ වේගවත් පැතිරීමක් සහිත බී.ඒ 5 කොවිඩ් අනු ප්‍රභේදය දිවයිනේ තවත් ප්‍රදේශ හතරකින් සොයාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය. 21 August 2022
ප්‍රා: මන්ත්‍රී බේරේට තල්ලු කළ අයෙක් මාට්ටු දිවයින පුරා ඉකුත් මැයි 9 වැනි දා කලහාකාරී සිද්ධීන් අතරතුරදී අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුගේ මුදල් පසුම්බිය කොල්ලකා බේරේ වැවට තල්ලු කළ බව කියන කණ්ඩායමේ සිටි පුද්ගලයකු කොම්පඤ්ඤ වීදිය වෑකන්ද පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි 21 August 2022
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 253 කින් ඉහළට භූමිතෙල් ලීටරයක මිල අද (21) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 253 කින් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ තිබේ. 21 August 2022
අම්බලන්ගොඩ වෙඩි තැබිමකින් දෙකක් මරුට අම්බලන්ගොඩ දෙල්දූව හෝටලයක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. 21 August 2022
පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කිරීමට නායකයන් අකමැති ඇයි? පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට රටේ නායකයන් අකමැති, එයට ඔවුන්ගේ සහභාගීත්වයක් ඇති බව හෙළිදරව් වෙන නිසාදැයි යන්න ගැන සැකයක් පවතින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 21 August 2022
ඉන්ධන ලබාගැනීමේ පැහැදිළි අඩුවක් ජාතික ඉල්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. කේතය හදුන්වාදීමෙන් පසුව ජනතාව ඉන්ධන ලබාගැනීම පැහැදිළි ලෙස අඩුවී ඇති බවත් ඉන්ධන මිල ඉහළ යෑම මෙම තත්වයට ප්‍රධාන හේතුව ලෙස දකින බවත් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා අද (21) පැවසීය. 21 August 2022
නිකන් කන්න දෙන්න බෑ: වැඩ කරන්න බැරිනම් ගෙදර යන්න කිසිවකුටත් නිකන් කන්නට දෙන්න නොහැකියැයි ද වැඩ කළ නොහැකි රාජ්‍ය සේවකයින් සිටී නම් වහාම ඉවත් ව යන්නැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේ දී පැවසීය. 21 August 2022
සගයන්ට නිදහස ඉල්ලා සරසවි සිසුහු විරෝධතාවක රැඳවුම් නියෝග මත සිරගත කර සිටින සියලු අරගලකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කරන්නැයි බලකරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කළ විරෝධතාවක් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දි අද පැවැත්විණි. 21 August 2022
ගාල්ලට කරන්ට් කැපීමෙන් සංචාරකයන්ට බාධා ලෝක උරුමයක් සහ සංචාරක පරාදීසයක් වන ගාල්ල කොටුව නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයන් විදුලි කප්පාදුව හේතුවෙන් බලවත් අපහසුවාතයට පත්වන බව වාර්තා වේ. 21 August 2022
කැස්බෑ මස් කිලෝ 14 ක් සිලාවතුරෙන් අල්ලයි කැස්බෑ මස් කිලෝග්‍රෑම් 14 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු මන්නාරම සිලාවතුර කායක්කුලි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 21 August 2022
කේතයට සහාය දුන් සමාගමට ඇමැති තුති පුදයි ජාතික ඉන්ධන අවසරපත ක්‍රියාවට නැංවීම සඳහා නොමිලයේ තාක්ෂණික පහසුකම් සලසා දුන් ඩයලොග් අයිආටා.මිලේනියම් අයි.ටී.ඊ.එස්.පී සහ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනවල සේවාව අගය කරන බව විදුලබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය. 21 August 2022
පේරාදෙණියේ සරසවි උපදේශිකාව සරදියල් ගලෙන් වැටී මරුට පෙරාදෙණිය සරසවියේ සිසුන් පිරිසක් සමග මාවනැල්ල උතුවම් කන්ද සූරසරදියල් ගල තරණය කළ පෙරාදෙණිය සරසවියේ කෘෂිකර්ම පීඨයේ සහාය උපදේශිකාවක එම ගලෙන් ලිස්සා අඩි 300ක් පමණ ප්‍රපාතයකට වැටීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි 21 August 2022
සංචාරක සමාගම හිමිකරු පැහැරගෙන මුදල් කොල්ල කෑ අයෙක් මාට්ටු පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සංචාරක සමාගමක හිමිකරු සහ සහකාර ගණකාධිකාරීවරයා බණ්ඩාරගම බොල්ගොඩ පාලම අසලදී පැහැරගෙන ඔවුන් සතු රුපියල් ලක්ෂ ගණනාවක මුදල් කොල්ලකෑ සහෝදරයන් දෙදෙනකු ඇතුළු තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක අයකු බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි 21 August 2022
‘‘නියත වශයෙන් ජනපති රට ගොඩ දමනවා‘‘ තුන්කල් දක්නා නුවනින් වැඩකරන නායකයකු ලෙස රටේ වගකීම බාරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියත වශයෙන්ම රට ගොඩනගනු ඇති බව මිහින්තලේ රජමහා විහාරාධිපති ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ පැවසූහ. 21 August 2022
යූ.එන් සැසියට පිරිස අඩු කරන්න නිව් යෝර්ක් නගරයේ කොවිඩ් රෝගය නැවත හිස එසවීම හේතුවෙන් සැප්තැම්බර් 20 වෙනිදා ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ 77 වෙනි සැසිවාරයට සහභාගී වන නියෝජිතයන් පිරිස 3 ත් 5 ත් අතර ප්‍රමාණයකට සීමා කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය තම සාමාජික රටවල් 193ට දැනුම් දුන්නේය. 21 August 2022
හෙටත් පැය 3ක් රටම අඳුරේ නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ හදිසි බිඳවැටීම සහ විදුලි නිෂ්පාදනයට ඉන්ධන හිඟවීම හේතුවෙන් දැනට ක්‍රියාත්මක පැය 3 ක විදුලි කප්පාදුව හෙට (22) දිනයේ ද ක්‍රියාත්මක කරන බව විදුලිබල මණ්ඩලය අද (21) පස්වරුවේ පැවසීය. 21 August 2022
අන්තරේට එල්ල කළ ප්‍රහාරය සජබ හෙළා දකියි සමකාමී පෙළපාලියක සහ විරෝධතාවක නියැලුණු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන්ට පොලිසිය විසින් එල්ල කළ කදුලු ගෑස් සහ ජල ප්‍රහාරය තරයේ හෙලා දකින බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබංඩාර ප්‍රකාශ කළේය. 21 August 2022
සිරිකොතට යන පොහොට්ටු පෙරහරක් ගැන එල්ලාවල කියයි වැඩි දවසක් නොගිහින් සිරිකොතට අලි පෙරහරක් වගේම පොහොට්ටු පෙරහරක් යන ලකුණු පෙන්නුම් කරනවා . එහෙම වුණොත් සජබෙටයි - පොදුජන පෙරමුණටයි අබසරණ යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා පවසයි. 21 August 2022
පුනර්ජනනීය විදුලියට ගෙවිය යුතු බිලියන 28 වහා ගෙවන්න පුනර්ජනනීය බලශක්තිය ලබා ගැනීම වෙනුවෙන් මාස හයක කාලයක් සඳහා ගෙවිය යුතු රුපියල් බිලියන 28 ක මුදල ඉදිරි මාස තුනක කාලය තුළ ගෙවන ලෙසට මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට නියම කර ඇත. 21 August 2022
පොලු තැබූ දේශපාලකයන් 60කගේ වතුර කැපෙයි ජල බිල්පත් ගෙවීම පැහැර හැර සිටින විවිධ තරාතිරම්වල දේශපාලඥයන් 60 දෙනකුගේ ජල සැපයුම විසන්ධි කිරීමට ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර ඇත. 21 August 2022
කවුරු විරුද්ධ වුණත් ඛනිජ තෙල් ප්‍රතිව්‍යුහගත කරනවා ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති එම සංස්ථාවේ යෝජිත ප්‍රතිව්‍යුහගතකරණ ව්‍යාපෘතියට විරෝධය දැක්වුවද එම ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 21 August 2022
දිස්ත්‍රික් අටක පුරන් කුඹුරු බින්දුවට බස්සයි දිවයිනේ දිස්ත්‍රික්ක 8ක සියලුම පුරන් කුඹුරු මහ කන්නයේ වගා කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 21 August 2022
දූෂණයට එරෙහිව පාරට බැස්ස මිනිස්සුන්ට දඬුවම් දෙන්න එපා රට බංකොලොත් කළ රාජ්‍ය නිලධාරින් සහ දේශපාලකයන් නිදැල්ලේ සිටියදී ඒ බංකොලොත්භාවය නිසා තමන්ගෙ ජීවිත විනාශ වීම පිළිබඳව විරෝධය දක්වමින් පාරට බැස්ස ජනතාවට දඬුවම් කිරීම අනුමත කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මහනුවරදී පැවසීය. 21 August 2022
ගණිකා නිවෙසක් පවත්වාගෙන ගිය හිටපු එස්.එෆ් සෙබලා මාට්ටු වවුනියාව, තේක්කවත්ත ප්‍රදේශයේ ලැඟුම් හලක් තුල තිබී ටි.56 ගිනිඅවි සඳහා භාවිතා කරන පතරොම් 30 ක් සහ යුද හමුදා නිල ඇඳුමකට සමාන නිලඇඳුමක් සමඟින් හිටපු යුද හමුදා විශේෂ බළකා සෙබළකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි. 21 August 2022
ගිනි අවි උණ්ඩ සමග අයෙක් මාට්ටු තණමල්විල සූරියආර ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමකදී විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් හා ජීව උන්ඩ සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 21 August 2022
සාමකාමී උද්ඝෝෂකයන්ට පහරදී ජාත්‍යන්තරය ඉදිරියේ රට අනතුරේ ඇමුවා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය රැස්විමට තිබියදීද සාමකාමි උද්ඝෝෂකයන්ට පහර දිමෙන් අපේ රට ජත්‍යන්තරය ඉදිරියේ අනතුරට ඇද දැමු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී පැවසීය. 21 August 2022
පුටින් උපදේශකයාගේ දියණිය බෝම්බ ප්‍රහාරයකින් මියයයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතම හිතවතකු මෙන්ම රුසියාවේ පිළිගත් දාර්ශනිකයකු ද වන ඇලෙක්සැන්ඩර් ඩූගින්ගේ දියණිය ඩර්යා ඩූගින් මොස්කව් අගනුවරට නුදුරින් බෝම්බ ප්‍රහාරයකට හසුවී ජීවිතක්ෂයට පත්වූවාය. 21 August 2022
වැස්සේ වැඩිවීමක් දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 21 August 2022
ඩලස්ලාගේ ගමන අපුරෙන් අරඹයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් ප්රතිසංස්කරණවාදී කණ්ඩායම අලුත් ගමනක් සඳහා දේශපාලන කටයුතු මේ සති අන්තයේ දී අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත. 20 August 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025