සාමකාමී උද්ඝෝෂකයන්ට පහරදී ජාත්‍යන්තරය ඉදිරියේ රට අනතුරේ ඇමුවා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය රැස්විමට තිබියදීද සාමකාමි උද්ඝෝෂකයන්ට පහර දිමෙන් අපේ රට ජත්‍යන්තරය ඉදිරියේ අනතුරට ඇද දැමු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී පැවසීය. 21 August 2022
පුටින් උපදේශකයාගේ දියණිය බෝම්බ ප්‍රහාරයකින් මියයයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතම හිතවතකු මෙන්ම රුසියාවේ පිළිගත් දාර්ශනිකයකු ද වන ඇලෙක්සැන්ඩර් ඩූගින්ගේ දියණිය ඩර්යා ඩූගින් මොස්කව් අගනුවරට නුදුරින් බෝම්බ ප්‍රහාරයකට හසුවී ජීවිතක්ෂයට පත්වූවාය. 21 August 2022
වැස්සේ වැඩිවීමක් දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 21 August 2022
ඩලස්ලාගේ ගමන අපුරෙන් අරඹයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් ප්රතිසංස්කරණවාදී කණ්ඩායම අලුත් ගමනක් සඳහා දේශපාලන කටයුතු මේ සති අන්තයේ දී අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත. 20 August 2022
සපුගස්කන්ද යළි වැඩ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් නැවත අද (20) ආරම්භ කළ බවත් බොරතෙල් මෙට්‍රික්ටොන් 100,000 ක් ගොඩබාමින් පවතින අතර තවත් බොරතෙල් මෙට්‍රික්ටොන් 120,000ක් ලබන සතියේ ලැබීමට නියමිත බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 20 August 2022
‘‘ජනපති පරිනත දේශපාලකයෙක්‘‘ දීර්ඝකාලීන දේශපාලන අත්දැකීම් සහිත පරිණත දේශපාලනඥයකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට මෙහෙයවීමේ වගකීම බාරගෙන තිබීම ගැන තමන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ආශිර්වාදය පළ කරන බව අනුරාධපුර රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී නුවරකලාවිය ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන හිමියෝ පැවසූහ. 20 August 2022
තනතුරු නැතිව පොහොට්ටුවේ කට්ටිය කලකිරෙයි ආණ්ඩුවේ තනතුරු නොලැබීම සම්බන්ධයෙන් ,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු කැබිනට් සහ රාජ්‍ය ඇමතිවරුන් පිරිසක් කලකිරීමට පත්ව සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි 20 August 2022
ලාෆ් ගෑස් තව අඩු වෙයි ලාෆ් ගෑස් මිල ලබන මාසයේදී තවදුරටත් අඩු කරන බව ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති ඩබ්ලිව් .කේ එච් වෑගපිටිය මහතා පවසයි. 20 August 2022
ඖෂධ සහ පාසල් දරුවන්ට උපකරණ ජපානයෙන් පරිත්‍යාග කරයි ජපානයේ නිපෝන් ඩොනේෂන් පදනමත් , මාරු ව්‍යාපෘතිය සහ එරට ව්‍යවසායකයන් පිරිසක් එක්ව රුපියල් මිලියන 10 ක් පමණ වටිනා අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් සහ ශ්‍රී ලංකාවේ අඩු පහසුකම් සහිත පාසල් 100 ක් සදහා පරිත්‍යාග කළ අත්‍යාවශ්‍ය උපකරණ තොගයක් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආවේය. 20 August 2022
අරලියගහ මැදුරෙන් බඩු සොරාගත් අයෙක් මාට්ටු අරගලකරුවන් මුවාවෙන් අරලිය ගහ මන්දිරයට ඇතුළුවී එහි දේපල සොරා ගත් පුද්ගලයකු රාජගිරිය බණ්ඩාරනායක පුරදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ කියයි. 20 August 2022
නාන තටාකයට වැටී තරුණියක් මරුට උඩුගම්පොල ප්‍රදේශයේ නිවසක පිහිනුම් තටාකයකට වැටීමෙන් 18 හැවිරිදි තරුණියක් මිය ගොස් ඇතැයි ගම්පහ පොලිසිය කියයි. 20 August 2022
මුදල් අර්බුද අස්සේ කෝටි 63477ක තොරම්බල් ගෙනල්ලා රටේ විදේශ මුදල් අර්බුදයක් පවතින බව දැන දැනත් 2020 වර්ෂයේදී විවිධ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ( තොරම්බල් බඩු) ගෙන්වීම සඳහා ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 63477ක පමණක් මුදලක් වැය කර ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශය කළ අධ්‍යයනයකදී තොරතුරු හෙළිවූ බව එහි මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය. 20 August 2022
හිරුණිකා සී.අයි.ඩියට ප්‍රකාශයක් ලබාදීම සඳහා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (20 ) පැමිණ තිබේ. 20 August 2022
‘‘අරගලකරුවන් ගිනි තැබූ ගෙවල් හදා ගන්න රජයෙන් පිහිටක් නෑ‘‘ අරගලකරුවන් අතර සිටි ප්‍රචණ්ඩකාරීන් විසින් විනාශ කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ නිවාස ඉදිකරගැනීම සඳහා රජයෙන් කිසිදු අනුග්‍රහයක් මෙතෙක් ලැබී නැතැයි එම මන්ත්‍රීවරු චෝදනා කරති. 20 August 2022
ට්රැක්ටරය පෙරළි තුනක් මරුට තව පිරිසක් රෝහලට මුතූර් ගල්කන්දේ කදු පාමුල පිහිටි කොට්ටියාර මූල රජමහා විහාරයට ගමන් කළ ට්‍රැක්ටරයක් අද(20) පෙරලි යැමෙන් එහි ගමන් ගත් කාන්තාවන් තුන් දෙනකු මිය ගිය බව පොලිසිය කියයි. 20 August 2022
කෝටි දෙකක රන් ආභරණ රේගුවෙන් අල්ලයි රුපියල් එක් කෝටි අසූ ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක්, නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ඒමට තැත් කළ ඉන්දීය ජාතික ගුවන් මගීන් දෙදෙනකු අද අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 20 August 2022
සැපොරීෂියා න්‍යෂ්ටික බලාගාරය බලන්න යු.එන්.ඒ නිලධාරීන්ට අවසර යුක්රේනයේ සැපොරීෂියා න්‍යෂ්ටික බලාගාරය පරික්ෂා කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන්ට අවසර ලබා දීමටත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමටත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 20 August 2022
දේශපාලනඥයන් අසූවකට අල්ලස් දූෂණ චෝදනා අල්ලස් සහ දූෂණ චෝදනා සම්බන්ධයෙන් මැති ඇමැතිවරුන් ඇතුළු විවිධ තරාතිරම් වල දේශපාලඥයන් 80 දෙනකු ඇතුළු 386 දෙනකු සම්බන්ධයෙන් අලුතින් විමර්ශන ආරම්භ කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. 20 August 2022
අයි.එම්.එෆ් සහතිකයක් ඉල්ලයි ශ්‍රී ලංකාවේ ණය තිරසර නොවන බව තීරණය කර ඇති නිසා ශ්‍රී ලංකාවට විස්තීරණ අරමුදල් පහසුකමක් ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයෙන් අනුමැතිය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ණය තිරසරභාවය නැවත ස්ථාපනය කරන බවට ප්‍රමාණවත් සහතිකයක් ණය හිමියන්ගෙන් අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 20 August 2022
බිත්තරවලට පාලන මිලක් බිත්තරවලට උපරිම සිල්ලර මිලක් පනවමින් පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 20 August 2022
පළාත් කීපයකට වැසි වාර කීපයක් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (20) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 20 August 2022
ගෝඨාගේ මිරිහාන නිවෙසට විශේෂ ආරක්ෂාවක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහාන පැඟිරිවත්ත ප්‍රදේශයේ පිහිටි නිවෙස සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂක විධිවිධාන වැඩි කරන ලෙස පොලිස් ප්‍රධානීන් ප්‍රදේශයේ පොලිස් සහ බුද්ධි අංශ නිලධාරීන්ට අද (19) උපදෙස්දී ඇත. 19 August 2022
රන්ජන් ලබන සතියේ නිදහස් සිර දඬුවම් විඳින ප්‍රවීණ රංගන ශිල්පී රංජන් රාමනායක මහතා ජනපතිවරයාගේ පොදු සමාව යටතේ ලබන සතියේදී නිදහස් කෙරෙනු ඇතැයි අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ලංකාදීපයට පැවැසීය. 19 August 2022
වසන්ත ඇතුළු දෙදෙනෙක් මාස තුනක් රඳවන් ප්‍රශ්න කිරීමට අවසර අන්තර් විශ්ව විදාල ශිෂ්‍ය බළ මණ්ඩලයේ පිරිසක් විසින් පැවැත්වු උද්ෂෝණයකින් අනතුරුව පොලිස් අත්අඩංගුවට පත් එම බළ මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු දෙදෙනෙකු මාස තුනක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පොලිසියට ඊයේ (18) අවසර දී ඇත. 19 August 2022
කේතයට වැඩ නොකළ ඉන්ධන හල් 12කට තෙල් නෑ ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. කේතයට අවම දායකත්ව දැක්වූ ඉන්ධන පිරවුම්හල් 12 ක ඉන්ධන සැපයුම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (19) පස්වරුවේ පැවසීය. 19 August 2022
කෝටි 3 ක කේරළ ගංජා යාපනෙන් අල්ලයි රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 93 ග්‍රෑම් 200 ක තොගයක් යාපනය මාදගල්, සවුක්කාඩී වෙරළ ප්‍රදේශයේ අද (19) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසීය. 19 August 2022
ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආරක්ෂක ප්‍රධානීන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදි අද (19) සිදුවිය. 19 August 2022
පැය 3ක විදුලි කප්පාදුව තවත් දින දෙකක් නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ හදිසි බිඳවැටීම සහ විදුලි නිෂ්පාදනයට ඉන්ධන හිඟවීම හේතුවෙන් දැනට ක්‍රියාත්මක පැය 3 ක විදුලි කප්පාදුව හෙට සහ අනිද්දා (20 සහ 21) දින දෙකේ ද ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (19) පස්වරුවේ පැවසීය. 19 August 2022
රජයේ නිලධාරීන්ට රට යන්න වරම් රජයේ නිලධාරීන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ වැඩසටහන පුළුල් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. 19 August 2022
සිරදඩුවම් විදින රන්ජන් ‘ද ගේම්’ බලයි ‘ද ගේම්’ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට රඟපාන වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතාට ‘ක්ලබ්බු සිටි සෙන්ටර්’හිදී අද (18) එම චිත්‍රපටිය නැරඹීමේ අවස්ථාව හිමිවිය. 19 August 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025