පෝලිම් නැතුව තෙල් ගහන ගමන් රනිල්ට බනිනවා වර්තමානයේ දී ඇතැමුන් පෝලිම්වල ඉන්නේ නැතිව තෙල් ගහන ගමන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට දෝෂාරෝපණය කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 07 February 2023
දියණියට අයිස් අරන් දෙන්න කුඩු ඇද්ද පියුම් මාමා ණය බරින් නිදහස් වෙන්න ලියුම් බෙදන ගමන් කුඩු ප්‍රවාහනය කළ තැපැල් සේවකයකු හෙරෝයින් මිලිග්‍රෑම් 5150 සමග (6) අත්අඩංගුවට ගත් බව අගුලාන පොලිසිය පැවසීය. 07 February 2023
මහපොළ නැතුව විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් අමාරුවේ විශ්වවිද්‍යාල රැසක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මහපොළ ශිෂ්‍යත්ව මුදල් මාස කීපයකින් ලැබී නොමැති බවත් ඒ හේතුවෙන් ඔවුන් දැඩි අපහසුතාවට පත්ව සිටිති. 07 February 2023
මැතිවරණ කොමිසමේ ඉල්ලීම ගැන මුදල් ලේකම් හා හූවක් නෑ පළාත් පාලන මැතිවරණයේ මූලික වියදම් සඳහා රුපියල් කෝටි 77 ක මුදලක් ලබා දෙන ලෙසට ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැතැයි වාර්තා වේ. 07 February 2023
වැලිසර නාවික හමුදා පිටියෙන් රග්බි තරග ඉවවත් කරයි වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පසුගිය ඉරිදා (5) පැවැති නාවික හමුදා පිල සහ මහනුවර පිල අතර පළමු කොටසේ රග්බි තරගයේ තරග අධ්යක්ෂවරයාට පහරදීමේ සිද්ධිය හේතුවෙන් එම තරගාවලියේ නාවික හමුදාව සහභාගි වන ඉදිරි සියලු තරග මධ්‍යස්ථ ක්‍රීඩාංගණවල පැවැත්වීමට ශ්‍රී ලංකා රග්බි තීරණය කළ බව එහි සභාපති රිස්වි ඉල්ලියාස් මහතා අද (7) පැවසීය. 07 February 2023
චාල්ස් ගේ අස්වීම ජනපති පිළිගනී මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම් චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පිළිගෙන ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. 07 February 2023
නිදහසට වැය කළ ගණන් හිලවු එළියට 75 වන ජාතික නිදහස් දින සැමරුම් නිල රාජ්‍ය උත්සවය සඳහා රජය වැය කළ මුළු මුදල රුපියල් 11,130,011 ශත 29ක් බව ජනාධිපති කාර්යාලය පවසයි. 07 February 2023
තුර්කි භූ කම්පනයට මැදි වූ ලාංකික කතක් ගැන සොයයි තුර්කියේ භූමි කම්පා මාලාව ඇති වූ ප්‍රදේශ වල සහ ඒ අසළ ප්‍රදේශ වල ශ්‍රී ලාංකිකයන් 16 දෙනකු සිට ඇති බවත් ඉන් 15 දෙනකු මේ වන විට තුර්කි තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ වී ඇති බවත් තුර්කි තානාපතිනි හසන්ති දිසානායක මහත්මිය ප්‍රකාශ කළාය. 07 February 2023
ඛනිජ තෙල් ගබඩා සේවකයන් කෝටි 180ක් වෙන් කරයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ ඇති තෙල් තොග ගබඩා සංකීර්ණයේ සේවකයන්ට මේ වසර සඳහා අතිකාල ගෙවීම කෝටි 180 ක මුදලක් වෙන් කර ඇති බව වාර්තා වේ. 07 February 2023
චන්ද්‍රා ශාෆ්ටර් පියා දිනේෂ් පුතා අමතයි මාගේ බාල පුතු, දිනේෂ්ගේ මරණය පිළිබඳවත්, ඔහුගේ කුරිරු ඝාතනයට හේතුව පිළිබඳවත් මාගේ මිතුරන්, මා දන්නා-හඳුනන උදවිය මෙන්ම මා පෞද්ගලිකව නොදන්නා පිරිස් ද බොහෝ දෙනෙක් මාගෙන් කරුණු විමසමින් සිටිති. 07 February 2023
තුර්කියට භූමි කම්පා වැලක් තුර්කියේ පැය 24 ක් තුළ සිදු වූ හතරවෙනි භූමි කම්පාව අද(07) උදෑසන වාර්තා වී ඇත.හතරවෙනි භූමි කම්පාව රික්ටර් මාපකයේ ඒකක 5.6 ක ප්‍රබලත්වයක් ගෙන ඇත.හතරවෙනි භූමි කම්පාව මධ්‍යම තුර්කියේ හටගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය. 07 February 2023
තුර්කියට ලංකාවෙන් හමුදා කණ්ඩායමක් තුර්කියේ ගලවා ගැනීමේ මෙහෙයුම සඳහා හමුදා නිලධාරීන් කණ්ඩායමක් යැවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙි. 07 February 2023
ලිට්රෝ නව ගෑස් සිලින්ඩර 10,000ක් මාර්තුවේ එයි ලිට්රෝ නව ගෘහස්ථ ගෑස් සිලින්ඩර 10,000 ක් ලබන මාර්තු මස දෙවැනි සතිය වන විට වෙළෙඳපොලට සපයන බවත් එහිදී එකම සිලින්ඩරයක් හෝ නොමැති පවුල් හදුනාගෙන මිලදී ගැනීමේ අවස්ථාව දෙන බවත් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය. 07 February 2023
කුඩා පරිමාණ ගොවීන්ට බිලියන එක හමාරක් දිස්ත්‍රික්ක 5 ක සිටින හෙක්ටයාර් 0.5 ට අඩුවෙන් වගා කරන දැඩි අවදානමකට ලක්වී සිටින කුඩා පරිමාණ ගොවීන් 42000 සඳහා පොහොර සහ වී බීජ සැපයීමේ ව්‍යාපෘතියක් සඳහා යුරෝපා සංගමය යුරෝ මිලියන 4 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් බිලියන 1.5)ක මුදලක් ප්රදානය කර ඇත. 07 February 2023
පුතාගෙන් පලි ගන්න මව මරූ තිදෙනා මාට්ටු සූරියවැව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන ඇඹිලිපිටියේ හෝටල් හිමියකු සහ ඔහුගේ සගයන් දෙදෙනකු අත්අඩංගුවට ගන්නා ලදැයි සුරියවැව පොලිසිය පවසයි. 07 February 2023
බල්ගේරියා තානාපතිනිය ලංකාවට සමු දෙයි ශ්‍රී ලංකාවේ බල්ගේරියානු තානාපතිනී එලේනෝරා ඩිමිට්‍රෝවා ( Eleonora Dimitrova) මහත්මිය මෙරට සේවා කාලය නිම කර සිය රට බලා නික්ම යෑමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය. 07 February 2023
සේවක භාර අරමුදල් පනතට සංශෝධන අග්‍රහාර සෞඛ්‍ය රක්ෂණයට සමාන සෞඛ්‍ය රක්ෂණාවරණයක් පෞද්ගලික අංශයේ සේවකයින්ට ද ලබා දීමට හැකිවන පරිදි සේවක භාර අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 07 February 2023
ව්‍යාපෘති කළමනාකරණ ඒකක 55ක් වසාදැමෙයි විශාල සේවක පිරිසක් සහිතව ක්‍රියාත්මක වන ව්‍යාපෘති කළමනාකරණ ඒකක 55ක් වසා දැමීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. 07 February 2023
ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති ඉල්ලා අස්වෙයි ප්‍රවාහන වෛද්‍ය ආයතනය සභාපති වෛද්‍ය ශවීන්ද්‍ර ගමගේ මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. 07 February 2023
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ලංකාවට අත දෙයි තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ප්‍රතිඥා දී තිබෙි. 07 February 2023
ශ්‍රී ලාංකිකයන් ලාඕසයේ අතරමං කළ රැකියා ජාවාරම්කරු බන්ධනාගාරයට තායිලන්තයේ රැකියා දෙන බව පවසමින් ශ්‍රී ලාංකිකයන් සංචාරක වීසා මත ලාඕසයට රැගෙන ගොස් අතරමංකර රුපියල් ලක්ෂ 19ක මුදල් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාශය පවසයි. 07 February 2023
තුර්කියේ මරණ තවත් ඉහළට තුර්කියේ ඊයේ (06) හටගත් භූමි කම්පා මාලාවක් හේතුවෙන් තුර්කියේ සහ සිරියාවේ වැසියන් 4300 දෙනකු මියගොස් ඇතැයි දෙරටේ බලධාරීහු ප්‍රකාශ කළහ. 07 February 2023
තැනින් තැනට වැසි වාර කීපයක් නැගෙනහිර සහ ඌව පළාත්වල අද (7) විටින් විට වැසි ඇතිවන අතර, උතුරුමැද පළාතේත්, මාතලේ සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 07 February 2023
දෙමළ අයිතිවාසිකම් ගන්න හැටි සානක්යන් කියයි මෙරට දෙමළ ජනතාවට හිමි ස්වයං තීරණ අයිතිය දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනු ලැබුවහොත්, ජාත්‍යන්තර ස්වයං තීරණ අයිතිය දිනා ගැනීමට සූදානම් බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් සානක්යන් මහතා පැවසීය. 06 February 2023
පියාගේ අපලය දුරුකරන්න ගිහින් දියණියට අපලයක් පාත් වේ දොළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක් ගාල්ල ඕපාත ප්‍රදේශයේ නිවසක කාමරයක දින 8ක් තිස්සේ රඳවාගෙන යාතිකා කරමින් ඇය දූෂණය කළේ යැයි කියන කපුවකු අත්අඩංගුවට ගැනීමට ඕපාත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. 06 February 2023
‘‘මැතිවරණය ගැන සැක ඇතිකර ගන්න එපා‘‘ මැතිවරණය වැළැක්වීමේ හැකියාවක් ඇත්තේ පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කිරීමෙන් හෝ අධිකරණය හමුවේ තිබෙන නඩුවේ නියෝගය අනුව පමණකැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා රත්නපුරේ දී පැවසුවේය. 06 February 2023
කෝටිපතියා ඝාතනය කළ හැටි එළියට පහරදී ඝාතනය කර තලංගම පැලවත්ත ප්‍රදේශයේ තෙමහල් නිවසක පිහිනුම් තටාකයේ දමා තිබී සොයාගත් නිමිඇඳුම් ප්රදර්ශනාගාර හිමි කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණය මොට ආයුධයකින් හිසට එල්ල වූ තදබල ප්‍රහාර හේතුවෙන් වූ මරණයක් බවට අද පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය කර ඇති බව පොලිසිය පවසයි. 06 February 2023
ඔස්වල්ඩ් ගෝමිස් පියතුමෝ සමු දෙති කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු කුලපති, ස්වර්ගස්ථ වූ ඔස්වල්ඩ් ගෝමිස් කොළඹ විශ්‍රාමික අගරදගුරුතුමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොටහේන සාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී අද (6) පස්වරුවේ සිදුකෙරිණි. 06 February 2023
රාජිතගේ නඩුවක ෆයිල් අතුරුදහන් මෝදර ධීවර වරාය අඩු මුදලකට පෞද්ගලික සමාගමකට බදු දීමෙන් රජයට පාඩු කළ බවට හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහි අල්ලස් නඩුවේ චෝදනා සනාථ කිරීම සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට ලේඛනගත කර තිබූ ලේඛන අතුරින් එක් ලේඛනයක් අස්ථානගත වී ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතාට දැනුම් දුන්නේය. 06 February 2023
බැන්කි මූන්ගෙන් රනිල්ට ලොකු සහතිකයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ප්රජාතන්ත්රවාදී මෙන්ම තිරසර සංවර්ධන අරමුණු ජය ගනු ඇතැයි තමා විශ්වාස කරන බව එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් ගෝලීය හරිත වර්ධක ආයතනයේ සභාපති බෑන් කී මූන් මහතා පැවසීය. 06 February 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026