(යොහාන් භාසුර)
ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට කටයුතු කරන බව එම සමාගමේ උසස් නිළධාරියෙකු පැවසීය.
එම මිල පහළ දැමීම හෙට (4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් එම මිළ පහළ දැමීමට සාපේක්ෂව කිලෝග්‍රෑම් 5 සහ කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩර වල මිල පහත දමන බව ද එම නිලධාරියා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට අමාරු කාලයක් තිබුනා . දැන් ටික ටික හොඳඅතට හැරෙනවා. ජෙප්පෝ කියපු විදිහට පාලකයින්ගේ දුෂණ නොතිබුනා නොවේ. ඒ දුෂණ නිසාම රට එකවර අමාරු තත්වයට වැටෙන්නත් මෙතරම් කෙටි කාලයකින් තරමක් හෝ යහපත් තත්වයකට පත්වෙන්නට බැරිය. අපි මේ අඝාධයට වැටුනේ 1977 සිටය. එය තවත් තීව්‍ර උනේ ජෙප්පන්ගේ 1989 කල ලේ සැලෙන විප්ලවය නිසාය. ඒ කාලකන්නි විප්ලව නොකලානම් මෙරට කර්මාන්ත බංගලාදේශයට යන්නේ නැත.
හොඳයි
ඔලුව නැතුව වෙන වෙන තැන්වල මොලය පිහිටලා තියෙන .සමහරක්ට හිතෙන ඒවා අනුව කරන කියන කතන්දර අදාල නැහැ. එහෙම නැතුව රටේ එදාවේල කන්න නැතිව මිනිස්සු ලක්ෂ සංඛාත මිනිස්සු ඉන්න රටක, බඩගින්න හුලගන්න බැරිව පවුල් පිටින් දිවිනාහ ගන්න රටක, අතවශ්‍ය ඖෂධ නැතුව රෝගින් මිය යන රටක රට තමන්ට පෙට්‍රල් ටිකක් ගෑස් ටිකක් ලැබුනම රටේ සියලු ප්‍රශ්න විසදිලා කියලා කාලකණ්ණි සතුටක් ලබන අමනයොත් ඉන්නවා.