මල්වතුහිරිපිටියේ හිමි ඝාතකයාට රැකවරණය දුන් කත අල්ලයි
මල්වතුහිරිපිටිය කහටාන ශ්රී ඝනාරම විහාරස්ථානයේ දී හිමිනමකට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ප්රධාන සැකකරුට රැකවරණය දී ආධාර අනුබල දුන් බව කියන කාන්තාවක් අරලගංවිල, වේරගල ප්රදේශයේදී බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.