
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ජනාධිපතිවරයා මෙම පත්කිරීම කර ඇත්තේ හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුවය
COMMENTS
කරන්න පුළුවන් ලේසිම වැඩේ තමයි මේ
රනිලා මාර ගේමක් ගහන්න හදන්නේ.. පොහොට්ටු කාලකන්නියෝ තමා මේවට වග කියන්න ඔනි.. ජනතාව ප්‍රතික්ශේප කරපු වියරුවෙක් ජනාධිපති කරාට
පින් ජනපතියා හිතාගෙන ඉන්නේ එයා හිට්ලර් කියලා..!