
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රනිල්ගේ ළඟට සමගි ජන බලවේගයෙන් කවුරුන් හෝ යනවා නම් ඒ සරත් ෆොන්සේකා සහ රාජිත සේනාරත්න පමණක් බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ අය සමගි ජන බලවේග ධාරාවෙන් පැමිණි අය නොවන බව කී තුෂාර ඉඳුනිල් මහතා ඔවුන් හිතන්නේ අප සිතන විදියට නොවේ යැයි කීය.
ඔවුන් දෙදෙනා දැන් බටයක් ඇතුළේ හිරවී ඒ පැත්තට යනවාද?මේ පැත්තට යනවාද?කියා හිතා ගන්නට බැරුව සිටින බවද තුෂාර ඉඳුනිල් මහතා පැවසීය.
COMMENTS
අත්තෙන් අත්තට පනින කුරුල්ලාට වෙනදේ මෙයාලටත් වෙයි.
ඡන්දෙ ළංවෙනකොට හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුළුවන්...!
කෙටි මාර්ගවලින් ජනාධිපති සිහින මවන දෙන්නෙක්.. මේ දෙන්නා කිසිම පක්ෂයකට වැඩක් නැහැ.
බඹරේ කැරකෙන්නේ රනිල්ගේ පැත්තට නම් තුෂාර ඉඳුනිලුත් ඒ පැත්තේ තමයි.
ලොකු දෙයක් යන්න
සමගි ජනබල ධාරාවෙන් ආව අය නොවේ නම් ෆොන්සේකා පක්ෂයේ සභාපති වුණේ කොහොමද?