හල්ඔළුවට එරෙහි වරෙන්තුව ආපසු කැඳවයි අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දන්වා ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්යක්ෂ තුසිත හල්ලොලුවට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා (14) නියෝග කළේය . 14 November 2025
පොලිස් චක්‍රලේඛය ගැන ඇමති කතා කරයි කිසිදු අයුරකින් මාධ්‍යයට තොරතුරු වසන් කරන්නේ නැතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 14 November 2025
සංවර්ධනයේ ප්‍රගතිය සියයට 58යි ආණ්ඩුවේ සංවර්ධනයේ ප්‍රගතිය සියයට 58ක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 14 November 2025
ගෝනවල පාළු ගේකින් ගිනි අවියක් උණ්ඩ මතුවෙයි අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වරයක්, උණ්ඩ 3 ක් ගෝනවල පාළු ගොඩනැගිල්ලක සගවා තිබියදී සොයාගත් බව පෑලියගොඩ මූලස්ථාන පොලිසිය පවසයි. 14 November 2025
ඉන්දියාව එක්ක අත්සන් තැබූ ගිවිසුමේ පිටපතක් දෙන්න ඉන්දියාව සමඟ ආණ්ඩුව අත්සන් කරන ලද ගිවිසුමේ පිටපතක් හැකි නම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා:-(ස.ජ.බ) මාර්ලිමේන්තුවේදී පැවසීය. 14 November 2025
අවුරුදු විසි හයට වැඩි දරුවන්ටත් අනත් දරු විශ්‍රාම වැටුප වයස අවුරුදු විසි හයට වැඩි අවිවාහක මවුපියන් මියගිය දරුවන් වෙනුවෙන්ද අනත් දරු විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීම කෙරෙහි අවධානය යොමුව ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 14 November 2025
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී විශ්‍රාම යයි මැතිවරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඊයේ විශ්‍රාම ලැබුවේය. 14 November 2025
කතානායකගෙන් මන්ත්රීලාට අවවාදයක් ඇතැම් මන්ත්‍රීවරුන් උත්තරීතර සභාවේ ගෞරවයට හානි වන ආකාරයේ අශෝභන වචන නිතර පාවිච්චි කරන බව නිරීක්ෂණයවී ඇති හෙයින් එවැනි වචන භාවිතයෙන් වළකින ලෙස කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සියලුම මන්ත්‍රීවරුන්ගෙන් පාර්ලිමේන්තුවේදී අද (14) ඉල්ලීමක් කළේය. 14 November 2025
සුවසැරිය ගිලන් රථ බල ඇණිය 500ට නංවයි සුවසැරිය පදනමේ හදිසි වෛද්‍ය තාක්ෂණික ශිල්පීන්ගේ කුසලතා වර්ධනය කිරීම සදහා ක්‍රියාත්මක කෙරෙන පුහුණු වැඩසටහන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා නිරීක්ෂණට ලක් කළේය. 14 November 2025
හෙළයේ භූමි පුත්‍රයා දැයෙන් සමු ගනියි සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂයේ නිර්මාතෘ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා අභාවප්‍රාප්ත විය. 14 November 2025
පදියතලාව අයවැය පරාදයි අම්පාර පදියතලාව ප්‍රාදේශීය සභාවේ, ජාතික ජන බලවේගයේ මංගල අයවැය අද දින පරාජයට පත්විය. 14 November 2025
ලක්ෂ 20ක අයිස් සමඟ දෙන්නෙක් අල්ලයි සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “ඩුබායි දනුෂ්ක ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවරම මෙහෙයවන ප්‍රධාන ගෝලයන් දෙදෙනෙකු රුපියල් 20 ලක්ෂයකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි . 14 November 2025
අයවැය කියෙව්වෙ ජේ.ආර් ගෙ මුණුපුරා ආණ්ඩුවේ අයවැය ඉදිරිපත් කරන විට තමාට තේරුම් ගියේ ජේ.ආර්.ගේ මුණුපුරා පැමිණ අයවැය ඉදිරිපත් කරන ස්වරූපයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 14 November 2025
අපි සැරින් සැරේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නෑ ජාතික ජන බලවේගය යනු සැරින් සැරේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කර නොගන්නා ආණ්ඩුවක් වන හෙයින් ජාත්‍යන්තර ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට හැකියාව ලැබී ඇතැයි කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා:-(ජා.ජ.බ) අද පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අරඹමින් පැවසීය. 14 November 2025
අම්බලන්ගොඩ නගර සභා රැස්වීම දැඩි රැකවල් මැද අම්බලන්ගොඩ නගර සභාවේ කල් තබන ලද මාසික සභා රැස්වීම පොලිස් රැකවල් මධ්‍යයේ අද (14) පැවැත්විණි. 14 November 2025
බඹරුඇන සරසවි සිසුන් 6 ක් රෝහලේ රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් පිරිසකට අද (14) එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ සිසුන් 06 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව බගවන්තලාව ප්‍රදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරි ඒ.එස්.කේ ජයසූරිය මහතා පැවසීය. 14 November 2025
හල්ඔළුව අධිකරණයට එයි අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු ළද ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්යක්ෂ තුසිත හල්ලොලුව අධිකරණයට බාරවීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියේය. 14 November 2025
පර්යේෂණ වලට ආචාර ධර්ම පද්ධතියක් පර්යේෂණ සඳහා ආචාර ධර්ම පද්ධතියක් අත්‍යවශ්‍ය බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන පැවසීය. 14 November 2025
දින 15කදී මත් වැරදි කරුවෝ 16738ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 16738ක් ඉකුත් දින 15 කදී කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 14 November 2025
සංජීව ධර්මරත්න වැඩබලන පොලිස්පති ධුරයට වැඩ බලන පොලිස්පතිවරයා ලෙස බස්නාහිර පළාත් භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා අද (14) සිට පත්කර ඇත. 14 November 2025
වැස්ස තවදුරටත් දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්භාවයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 14 November 2025
අයවැය දෙවැනි වර කියවීමේ ඡන්දය අද අයවැය විසර්ජන පනත් කෙටුම්පත (2026) දෙවැනි වර කියවීමේ ඡන්දය අද(14) පස්වරුවේ පැවැත්වේ. 14 November 2025
ටිල්වින් අලුත් කවියක් කියයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ජවිපෙ ඉල්මහ විරු සමරු සමරු කතාව අවසානයේ අලුත් කවියක් ගායනා කළේය. 14 November 2025
ප්රතිගාමීන්ට රඟන්න ඉඩ දෙන්නේ නෑ ප්රතිගාමීන්ට තමන්ට අවශ්‍ය දේ කරමින් රඟන්නට ඉඩ දෙන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 36 වැනි ඉල්මහ විරු සමරුව අමතමින් අද (13)පැවසීය. 13 November 2025
නාවුල අයවැයත් පරදී ජාතික ජනබලවේගයට බලය හිමි නාඋල ප්‍රාදේශිය සභාවේ 2026 වසරට යෝජිත අයවැය කෙටුම්පත වැඩි ඡන්ද එකකින් අද පරාජයට පත්විය. 13 November 2025
කැප්පෙටිපොළලා- දොන් ජුවන් ධර්මපාලලා එකතු වෙලා ආණ්ඩුවට එරෙහිව තැන තැන සුන්බුන් කොටස් එකතු වෙමින් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉල්මහ විරු සමරුව අමතමින් අද පැවසීය. 13 November 2025
ඊසිකෑෂ් කුඩු ගත් දෙකක් මාට්ටු ඊසිකැෂ් ක්‍රමයට මුදලා ලබා දී හෙරොයින් පැකැට්ටුවක් රැගෙන යාමට පැමිණි තරුණයකු අත්අඩංගුවට ගත් බව හැටන් පොලිස් කොට්ඨාස දුෂණ මර්ධන ඒකකය කියයි. 13 November 2025
ඇමේරිකාවට ශතය එපා වේ වසර 230 ක කාලයක් ඇමෙරිකාව තුළ සංසරණය වූ ශතයේ කාසිය මුද්‍රණය කිරීම නැවත්වීමට ඇමෙරිකාව තීරණය කර ඇත. 13 November 2025
දොඩංගොඩ අයවැය පරාදයි දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂයට සභාපතිවරයා ඉදිරිපත් කළ මංගල අයවැය වැඩි ඡන්ද එකකින් අද පරාජයට පත්විය. 13 November 2025
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025