(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා  මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු පැවසීය.