(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තංගල්ල කුඩා වැල්ල නාකුළුගමුව ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි, හේතුව පුද්ගලයන් සහ එල්ල කිරීමට පැමිණි ආකාරයක් සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නැතැයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩි දුරටත් සඳහන්කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd