
ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජයේ ෂරියා නීති හේතුවෙන්, එරට දැරියන් ලක්ෂ 24 කට ද්විතීයික අධ්‍යාපනය අහිමි වී ඇතැයි යුනෙස්කෝ සංවිධානය පවසයි.
තලේබාන්වරුන්ගේ දළදඩු ෂරියා නීතිය එරට දැරියන්ට පාසල් යෑමට අවසර හිමි වන්නේ නැත. තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කර ගත්තේ, 2021 දී ඇමෙරිකන් හමුදා එරටින් පිටවී යෑමෙන් පසුවය.
නව යොවුන් වියේ දැරියන්ට අධ්‍යාපනය තහනම්ය. කාන්තාවන්ට රැකියා කළ නොහැකිය. ලෝකයේ බාලිකා අධ්‍යාපනය තහනම් එකම රට වන්නේ ද ඇෆ්ගනිස්තානයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කනගාටුයි. දැරියකට උගන්වනවා කියන්නේ, පවුලකට උගන්වනවා කියන එක. මේ අමනයන්ට තේරෙන්නේ නෑ. හැමදාම අඳුරේ ඉන්න ජාතියක් බිහි කරන්න හදන්නේ.
තලේබාන්වරුන්ටම ආවේණික වූ ෂරියා නීතියක් මිසක එය ඉස්ලාම් ධර්මයේ සඳහන් නීතියක් නොවන බව මා දන්නා කරුණු අනුව සඳහන් කරනු කැමැත්තෙමි. නබි නායකතුමා මුස්ලිම් කාන්තාවන්ට සහ පිරිමින්ට දැනුම වර්ධනය කර ගැනීම නිවාර්ය දෙයක් බව සඳහන් කර ඇත.