වාහන ආනයනයෙන් කෝටි 16,500ක ආදායමක්
මෙම වසරේ පෙබරවාරි මස වාහන ආනයනයට අවසර දීමත් සමග රුපියල් බිලියන 165 ක් හෙවත් රුපියල් කෝටි 16,500 ක රේගු ආදායමක් වාහන ආනයනයෙන් පමණක් උපයා ගෙන ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා අද (20) පැවසීය.