IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


තියුණු ආයුධ සමඟ හතරක් නාගොඩදී අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කිසියම් අපරාධයක් සිදු කිරීම සඳහා සූදානමින් සිටි බවට සැක කරන පුද්ගලයන් සිව් දෙනෙකු   කළුතර දකුණ පොලිස් වසමේ කළුතර නාගොඩ රජවත්ත ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී මත්ද්‍රව්‍ය තියුණු ආයුධ සහ යතුරුපැදි  දෙකක් සමඟ  අත්අඩංගුවට ගත් බව     පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි .

එම සැකකරුවන් සමඟ  අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 18510 , කඩු 4 යි , යතුරු පැදි 2 ක් ස්මාට් වර්ගයේ ජංගම දුරකථනයක් ,හා ආරක්ෂක හිස් වැසුම්  දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරියේ නියෝජ්‍ය පොලිස්‌පති. සමන්ද සිල්වා මහතාගේ නියෝග හා උපදෙස් පරිදි පරිදි මූලස්ථාන කඳවුරේ ස්ථාපිත විශේෂ මෙහෙයුම් ඒකකයේ පොලිස් සැරයන් 68639 කුලතුංග මහතා ඇතුළු කටුකුරුන්ද යතුරුපැදී කණ්ඩායමේ නිලධාරීන් ඒකාබද්ධව සිදුකළ වැටලීමේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කළුතර දකුණ  රජවත්ත , බෝම්බුවල පදිංචිකරුවන්ය.

 

 



අදහස් (0)

තියුණු ආයුධ සමඟ හතරක් නාගොඩදී අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 758 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 571 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site