IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


හදිසි මෙහෙයුමෙන් බුස්සෙන් දුරකතන 14ක් හමුවේ

(ඩී.ජී.සුගතපාල)

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ අද දහවල් සිදු කරන ලද හදිසි සෝදිසියකදී ජංගම දුරකථන 14ක් සොයා ගැනීමට හැකිවු බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

කොළඹ පොලිස් විශේෂ කාර්ය බළකාය සහ බන්ධනාගාර උපක්‍රමික බළකාය එක්ව සිදු කරන ලද සෝදිසියකදී මෙම දුරකථන සොයාගෙන ඇත.

බූස්ස අධි ආරක්ෂකක බන්ධනාගාරයේ ප්‍රබල අපරාධකරුවන් රඳවා සිටින සිර මැදිරිවලින් ද ජංගම දුරකථන සොයා ගැනීමට හැකිව තිබෙන අතර සොයාගත් ජංගම දුරකථන අතර ස්මාට් වර්ගයේ දුරකථන 10 ක් සහ සාමාන්‍ය දුරකථන 4 ක් දවේ.

 



අදහස් (3)

හදිසි මෙහෙයුමෙන් බුස්සෙන් දුරකතන 14ක් හමුවේ

Eri Claud Monday, 27 October 2025 10:22 PM

ආරක්ෂක නිලධාරීන්ගේ උදව්වෙන් මේ දුරකථන ඇතුළට යන්න ඇති. පොලිස්පතිවරයා මේ කාරණය බැරෑරුම් ලෙස සලකා බැලිය යුතුයි. තවමත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට උදව් කරන පොලිස් නිලධාරීන් ස්වල්ප දෙනෙක් පමණයි.

:       0       0

Nishan Tuesday, 28 October 2025 05:53 AM

හෙට මෙහෙයුමක් කරන්න බලන්න. හෙටත් හමුවෙයි. පිටරටවල්වල ගිහින් අපරාධකාරයෝ අල්ලන් ඇවිත් හිරේ දානවා, ඊට පස්සේ උන් හිරේ ඉඳන් ආන්ඩුවෙන් කකා බිබී ෆෝන් එකෙන් අපරාධ මෙහෙයවනවා.

:       0       2

Bunny Preena Tuesday, 28 October 2025 09:43 AM

බන්ධනාගාර රැඳවියන් මොනවා හරි මන්ත්‍රයක් ජප කරලා භූතයන් මාර්ගයෙන් ගෙන්වනවා ඇති නේද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1923 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1531 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site