IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පුතාගේ පොරෝ පහරින් මව අවසන් ගමන් යයි

(දයාරත්න ඇඹෝගම)

මැදවච්චිය,ඉසෙන්බැස්සගල ප්‍රදේශයේ නිවසකදි සිය පුත්‍රයා විසින් 81 හැවිරිදි සිය මවට පොරොවකින් පහරදි ඝාතනය කොට ඇතැයි මැදවච්චිය පොලිසිය කියයි.

මේසේ ඝාතනයට ලක්ව ඇත්තේ මැදවච්චිය,ඉසෙන්බැස්සගල පදිංචිව සිටි බණ්ඩාගේ හින්නිහාමි(81)නැමති සත්දරු මවකි.

මියගිය මෙම මවගේ දරැවන් හය දෙනෙකු විවාහවි වෙන්ව ජිවිත්වන බවත් 59 හැවිරිදි තවත් එක් පුත්‍රයෙකු සමග ඇය නිවසේ ජීවත්වු බව පොලිසිය පැවසිය.

එම පුත්‍රයා මුදල් ඉල්ලා නිතර ඇයට කරදර කරමින් බහින්බස් වන බවත්ඊයේ (27)දින එසේ ආරාවුලක් සිදුවු බවත් එහිදි පුත්‍රයා විසින් මවට පොරොවකින පහරදිම නිසා ඇය එම ස්ථානයේදිම මිය ගොස් තිබු බවත් පොලිසිය පැවසිය.

සිය මව බැලිමට නිවසට පැමිණි දියණියක් සිය මව නිදි යහනේදිම මිය ගොස් සිටින බවට දැක ඒ සම්බන්ධයෙන් ඇය විසින් පොලිසියට පැමිණිලි කොට තිබුණි.

 

 

 



අදහස් (5)

පුතාගේ පොරෝ පහරින් මව අවසන් ගමන් යයි

Shantha - Qatar Tuesday, 28 October 2025 01:55 PM

ආනත්තරිය පාපකර්ම. තිරිසනෙක් වත් මෙහෙම කරන්නේ නැහැ.

:       0       19

ලුම්බිණි Tuesday, 28 October 2025 02:30 PM

මෙහෙමත් කාලකන්නි තිරිසන්නු

:       0       17

Hira Tuesday, 28 October 2025 02:41 PM

මූට යන්න අපායක් නැහැ. මූ වෛරකාරයෙක්. මේ අම්මගේ බඩේ ඉපදිලා පලිය ගත්තා. සංසාරය කොතරම් බියකරුද?

:       0       18

Chandana Wednesday, 29 October 2025 09:52 AM

මූව ඉවරයක් කරන්න ඒ පොරවෙන්ම

:       0       1

අරුණි Wednesday, 29 October 2025 10:17 AM

කල්පාන්තරයක් නොනවත්වාම ගින්නෙන් පිලිස්සෙන්නට නියමිත කෙනෙක් ඊට පෙර සැනසීමෙන් සිටින අවසන් වර්ෂ කීපය. සම්මා සම්බුදුවරයෙක් ලොව පහල නොවන්න අපි මේවා කෙසේ දැනගන්නද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site