IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


තේ වතු හිමි ව්‍යාපාරික යුවළක් කඩුවලින් කපලා

(සුජිත් හේවාජුලිගේ)

තේ වතු හිමි ව්‍යාපාරික අඹුසැමි යුවළකගේ ඕපාත වීරපාන ප්‍රදේශයේ  නිවසට ඊයේ කඩාවැදුණු අයකු එම යුවළට තියුණු ආයුධයකින් පහර දී බරපතළ  තුවාල  කර පලා  ගොස් ඇතැයි ඕපාත පොලිසිය සඳහන් කරයි.

පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට  පරීක්ෂණ අරඹා අැත

සැකකරුගේ පුතකු මෙසේ තුවාල ලබා රෝහල්ගතව සිටින අඹුසැමි යුවළකගේ පුතකු විසින් ඝාතනය කරන ලදැයි කියන  සිද්ධියට පළිගැනීමක් වශයෙන් මෙය  සිදුකර ඇති බවට තොරතුරු හෙළි වී ඇතැයි  උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

බරපතල තුවාල ලැබූ කාන්තාව මාතර මහ රෝහලේද  ඇගේ සැමියා උඩුගම මූලික රෝහලේද  ප්‍රතිකාර ලබමින් පසුවෙති.

 



අදහස් (1)

තේ වතු හිමි ව්‍යාපාරික යුවළක් කඩුවලින් කපලා

Bunny Preena Tuesday, 28 October 2025 09:37 AM

යම් යම් සිදුවීම් වලට සාධාරණය සිදුවිය යුතු තැන් වලින් සිදු නොවීම, සිදුවීම වැලැක්වීමට ලොකු මුදල් කුට්ටි වලට සමහර පුද්ගලයින් කටයුතු කිරීමෙන් සිදුවන බලවත් අසාධාරණය නිසා අගතියට පාර්ශ්වය තුළ හට ගන්නේ බද්ධ වෛරයක්. එවැනි සිද්ධියක අතුරු ප්‍රතිඵල තමයි මෙවැනි සිදුවීම්. මේවා කවදා විසඳෙයිද ?

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 758 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 571 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site