IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


රටවල් දෙකක ගුවන් සේවා හෙට සිට මත්තලට

(අංජුල මහික වීරරත්න)

2025 ශීත සෘතුව ආරම්භ වීමත් සමඟම  මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දක්වා රටවල් දෙකක ගුවන් ගමන් හෙට (28) සිට ආරම්භ වන බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව බෙලරූස් රාජ්‍යයෙහි Belavia ගුවන්සේවය සහ රුසියාවේ Red wings ගුවන්සේවය මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හෙට (28) සිට පැමිණීමට නියමිතය. 



අදහස් (5)

රටවල් දෙකක ගුවන් සේවා හෙට සිට මත්තලට

රත්නවීර Monday, 27 October 2025 07:52 PM

එහෙම ආවට කමක් නැද්ද? රාජපක්ෂලට ලකුණු වැටුනොත්?

:       2       2

Siri Monday, 27 October 2025 08:11 PM

ඉතින් කොහේදැයි වී ගබඩා කරන්නේ ?

:       2       3

Hira Tuesday, 28 October 2025 02:46 PM

කුහක ජෙප්පෝ කියපු විදිහට මේකට ප්ලේන් බාන්න පුළුවන්ද?

:       3       0

අරවින්ද මොණරවිල Tuesday, 28 October 2025 04:54 PM

කොක්කෙන් බැරි නම් කෙක්කෙන් හරි වැඩ ගන්න පුළුවන් මිනිස්සු බලයට ආවම එහෙම තමයි. නැත්නම් ඕක රාජපක්ෂලාගේ අලිගාල වෙනවා.

:       0       0

සෙනෙවිරත්න Tuesday, 28 October 2025 05:29 PM

කුහක ජෙප්පො එනකන් ඉන්න උනා විධිමත් විදියට ගුවන් සේවා ගෙන්ව ගන්න. මොනව වුනත් මේක හදල නේ, දැන් මේකට ගුවන් යානා ගෙන්නගන්නවා මිස නැව් ගේන්නද බැඳගත් බෙරේ ගහනව මිස, තමුන්ලගේ අත්දැකීම් ඇති අය වී ගබඩා කරාට මේ රජය ඔන්න ලෝක සබඳතා ඇති කරගෙන ගුවන් යානා ගෙන්වා ⁣ගන්නවා. බයියනි සතුටු වෙයල්ල, මෙන්න පාලකයෝ නිවැරදිව කටයුතු කිරීම ගැන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 758 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 571 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site