(අංජුල මහික වීරරත්න)
විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 2024 වසරේ දී අඩුවෙන්ම අත් අඩංගුවට පත් වූ දිස්ත්‍රික්ක වශයෙන් කිලිනොච්චි මුලතිව් සහ මන්නාරම යන දිස්ත්‍රික්ක තුන බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ සංඛ්‍යා ලේඛන පවසයි.
ඒ අනුව කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් හෙරොයින් සැකකරුවන් 42ක් ද ගංජා සැකකරුවන් 158ක් ද අයිස් වලට සම්බන්ධ සැකකරුවන් 21ක්ද අත්අඩංගුවට පත්විය.
මුලතිව් දිස්ත්‍රික්කයෙන් 2024 වසරේ දී හෙරොයින් සම්බන්ධ සැකකරුවන් 19ක් ගංජා සැකකරුවන් 239ක් සහ අයිස් සම්බන්ධ සැකකරුවන් 48ක් අත්අඩංගුවට පත් විය.මන්නාරම දිස්ත්‍රික්කයෙන් හෙරොයින් සැකකරුවන් 54ක් ගංජා සැකකරුවන් 157ක් සහ අයිස් මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ සැකකරුවන් 110ක් අත්අඩංගුවට පත්ව ඇත
2025 දෙසැම්බර් මස 04
758
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
571
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විෂමත් රකුසා අඩුවෙන්ම ඉන්න තැන් මෙන්න