
(අංජුල මහික වීරරත්න)
අරුවක්කාලු ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය එහි ගියාය.
බස්නාහිර පළාතේ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම වෙනුවෙන් පුත්තලම අරුවක්කාලු ප්‍රදේශ කේන්ද්‍රකර ගනිමින් මෙම මධ්‍යස්ථානය පිහිටුවනු ලැබීය.
නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් නිපුන ආරච්චි, අසිත නිරෝෂන්, අරුණ පනාගොඩ, දේවානන්ද සුරවීර, අජිත් ගිහාන්, හිරුණි විජේසිංහ, ගයාන් ජානක, ෆයිසාල් මොහොමඩ් මහත්ම මහත්මීහු ද මීට සහභාගී වූහ.

2025 දෙසැම්බර් මස 04
623
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
526
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හරිනි - අරුවක්කාලු බලන්න යයි
denuka athapathithu Monday, 27 October 2025 05:50 PM
හොඳයි.
මිලානෝ වැසියා Tuesday, 28 October 2025 12:54 AM
අවුරුදු 76 යේ සාපේ ඇතුලේ කරපු අනාගත ලෝකෙට ගැලපෙන වැඩක්. චම්පික රණවක ඇමතිතුමාටයි, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාටයි පිං දෙන්න ඕනා මේ වගේ.දෙයක් දැයට දායාද කලාට.