ජල නළයක් පුපුරා සුළු ගං වතුරක් කොළඹ අවිස්සාවෙල්ල පාරේ හේවාගමදී ප්රධාක ජල නළයක් පිපිරී දෙපස ගෙවල් දොරවල් සහ කඩ සාප්පු සුළු ගංවතුරකට හසුවිය ජලයෙන් නිවාස දහයක 11 December 2016
හැරී පොටර් වයසට ගිහිල්ලා හැරී පොටර් කතාමාලාව කුඩා මහලු බොහෝ දෙනා ආදරය කරනු ලැබූ බව අමුතුවෙන් කිව යුතු නැත. කෙසේ නමුත් ඉදිරියේදී නිර්මාණය වීමට නියමිත 11 December 2016
බෝධි හෙට ඉඳන් අරුම පුදුම සරැංගලයක් සමඟ මායා ලෝකයට දරුවන් කැටුව යන ත්රාසරසය කැටිවූ තවත් ටෙලි වෘත්තාන්තයක් සිරසෙන් දිගහැරෙනවා. ඒ හෙට ඉඳන්. සත 11 December 2016
පන්සලේ ඉනිමග දිගේ හොරා පොලිසියට හෝමාගම පන්සලක ඉනිමඟක් සොරකම් කළ බව කියන පුද්ගලයකු සී සී ටිවී මාර්ගයෙන් අත්අඩංගුවට ගත් බවත් ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී තවත් සොරකම් 11 December 2016
කොස්ගම සාලාවේදී වාහන වලට ගහයි කොස්ගම සාලාවේදී වාහනයකට පුද්ගලයකුට යටවී බරපතල තුවාල සිදුවීමත් සමඟ කුපිත වූ වැසියන් පිරිසක් පාරේ ගිය වාහන වලටද පහර දීමට පටන් ගත් බ 11 December 2016
ග්රහමණ්ඩලයේ ආරක්ෂකයෝ නැවතත් ගස් වීරයා නොහොත් Guardians of the Galaxy චිත්‍රපටයේ දෙවැනි කොටසේ ප්රචාරක පටය මේ වනවිට අන්තර්ජාලයට එක්කර තිබේ. මෙහි පළමු චිත්‍රපටය ආදායම් 11 December 2016
නාවික හමුදාපති මාධ්‍යවේදියාගේ හොස්සත් මිරිකයි හම්බන්තොට වරායේ වර්ජනය වර්තා කිරීමට ගිය ලංකාදීප මාධ්‍යවේදී මත්තල රොෂාන් දිලීප් කුමාරගේ රාජකාරිය අවහිර කරමින් නාවික හමුදාපති වය 11 December 2016
‘මාධ්‍යවේදියාට පහර දීම ගැන විමර්ශනයක් ඕනෑ‘ හම්බන්තොට වරායේ සේවක විරෝධතාව පාලනය කර එම වරායේ නැංගුරම්ලා තිබූ නැව් දෙකක් පිටත් කර හැරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමග පැමිණි නාව 11 December 2016
කරීනා වාසනාවන්තයිලු මේ දිනවල බොලිවුඩයේ කැපී පෙනෙන තරුව වන්නේ කරීනා කපූර්ය. ඒ ඇය ගැබ් දරා සිටීම හේතුවෙනි. කෙසේ නමුත් ඇයගේ පියා පසුගියදා ඇයගේ ප්‍රස 11 December 2016
නයිටා ලොකු පුටුවකට ලෙඩෙක් ? ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරිමේ අධිකාරිය හෙවත් නයිටා ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස විෂමාචාර චෝදනා එල්ල වූ පුද්ගලයෙකු පත 11 December 2016
උණු වතුර ප්‍රහාරයෙන් ආබාධිත සෙබළා මරුට සිය ත්‍රීරෝද රථය තුල රාත්‍රී කාලයේ නිදා ගෙන සිටියදී උණු වතුර ප්‍රහාරයකට ලක්වූ විශ්‍රාමික ආබාධිත සෙබළෙකු පේරාදෙණිය ශික්ෂණ රෝ 11 December 2016
නෝර්වුඩ් තව දිවියෙක් මරාදාලා උගුලක් අසුකර මරා දමන්නට ඇතැයි සැක කෙරෙන දිවියෙකු නොර්වුඩ් තේ වත්තකින් සොයාගත් බව වනජීවී නිලධරයෝ කියති මස් වලට වස දමා දිවියා මරා 11 December 2016
ඇත්ත කියන්න මම ලජ්ජා නැහැ කාලෙන් කාලෙට රියැලිටි තරග ඔස්සේ ජනප්‍රිය දක්ෂ තරු බිහිවෙනවා. අද හදසර මේ කතාබහත් රියැලිටි තරගයක් ඔස්සේ ලාංකික සංගීත ක්ෂේත්රය 11 December 2016
කිඹුලාගේ පාද බැඳ මරාදාලා තියුණු ආයුධ වලින් පහර දී කපා කොටා මරාදැමූ කිඹුලෙකුගේ මළ සිරුරක් වව්නියාව නිවසක් අසලින් සොයාගත් බව වනජීවී නිලධරයෝ කියති. කිඹුලා 11 December 2016
මාරක අවි තොගයක් අච්චුවේලියෙන් අල්ලයි අපරාධකරුවන් සඳහා නිශ්පාදනය කලැයි සැක කෙරෙන කඩු කිනිසි පිහි සහ යකඩ බෝල සවි කල මිටි ආයුධ තොගයක් අච්චුවේලි ප්‍රදේශයේදී අත්අඩංගුව 11 December 2016
ස්ටීවු ස්මිත්ගේ ඉන්ද්‍රජාලය මේ නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව අතර එක්දින තරගයකදී ස්ටීව් ස්මිත් ලබාගන්නා උඩ පන්දුවකි. ඔබට එය සරල යැයි කියා අමතක කළ හැකි වුවත්. එය තත 11 December 2016
අණ නොතකා ගිය කොට ලොරිය කොට උඩ තේක්ක තොගයක් පටවාත් ලොරියක් සහ එක් සැකකරුවෙක් වෙන්නප්පුවේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ලොරිය නවත්වන ලෙස අණ කලද නොනවත් 11 December 2016
සන්ජේගෙන් රන්බීර්ට කරදරයක් බොලිවුඩ් තාරුණ්‍යයේ නළුවෙකු වන රන්බීර් කපූර් පිළිබඳව අලුත් පුවතක් මේ වනවිට වාර්තා වී තිබේ. ඒ බොලිවුඩයේ සුපිරි නළු වන සන්ජේ දත් 11 December 2016
වේව්ලන Photographer කලාවට සම්බන්ධ ආයතනයකට ළඟදි බඳවගත්තලු, නිශ්චල ඡායාරූප ශිල්පියෙක්. මීට කලිනුත් ස්ටූඩියෝ එකක වැඩ කරලා තියෙන නිසා වැඩේට හරියයි කියලා 11 December 2016
උතුවන්කන්දේ වීරයා සොයා ගියෙමු පාසල් නිවාඩු සමයේ දුවා දරුවන් සමග විනෝද චාරිකාවක නිරත වන්නේනම්, ඔවුන්ගේ විනෝදය වගේම පොතපතේ දැනුමට මෙන්ම, අපගේ අතීත උරුමයන් පිළ 11 December 2016
ජෝයි මූහාගේ නැළවිලි ගී ජෝයි මූහා යනු දක්ෂ ඩ්‍රම්ස් වාදක තරුණයෙක්. ඔහුගේ ඩ්‍රම්ස් වාදන හැකියාවන් මෙම සරල ඩ්‍රම්ස් කට්ටලයෙන් මවන සංකීර්ණ ශබ්ද නිසාම උලුප 11 December 2016
ලංකාවෙදි ජපන් යන්න..... ලංකාවේ බොහෝ දෙනා ජපන් දේශය ගැන දැනගත් එක් අවස්ථාවක් වූයේ සරච්චන්ද්‍රයන්ගේ මළගිය ඇත්තෝ සහ මළවුන්ගේ අවුරැදු දා ද්වාරයෙන් වැඩි 11 December 2016
විරාත් එක්ක නටන අනුෂ්කා පසුගියදා පැවැති ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිංග් සහ හසල් කීච්ගේ මංගල උත්වයේදී සුවිශේෂ සිදුවීමක් සිදු වූ බව සඳහන් වෙයි. ඒ 11 December 2016
වැඩිහිටියන්ට පමණක් නම් මම රඟපාන්නෙ නෑ පාට පාට සමනල්ලූන් අල්ලන්නං මං විලේ කැලේ මල් නෙලන්න එන්න යන්න දැන්.... කුමාරි එලෙස මුමුණන්නීය. මේ කුමාරි හමුවන්නේ සුගත 11 December 2016
අයවැය කියවීම සම්මතයි 2017 අය වැය තෙවන වර කියවීම අද සවස වැඩි ඡන්ද 110කින් පාර්ලිමේන්තුවේ දී සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 165ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන් 10 December 2016
ඛාන් වීරයෝ හින්දි සිනමාවේ ප්‍රබල ඛාන්ලා තිදෙනෙකි. ෂාරුක් ඛාන්, සල්මන් ඛාන් සහ අමීර් ඛාන් ඒ තිදෙනාය. මේ අතරිනුත් වැඩි අවධානයක් දිනා 10 December 2016
ඓශ්වර්යා දිවි නසා ගන්නට තැත් කරලා... පසුගියදා පකිස්තාන් වෙබ් අඩවියකින් ආරම්භ වී ලොව පුරා වේගයෙන් පැතිර ගිය පුවතක් වූයේ ඓශ්වර්යා රායි දිවි නසා ගන්නට තැත් කිරී 10 December 2016
වහලෙන් වහලට මේ පෙන්වන්න යන්නෙ නියම වැඩක්. හද ගැහෙන වැඩක්. මේ තරුණයන් තුන් දෙනා වහලෙන් වහලට පනිමින් නරඹන ඔබේ මනස හෙල්ලුවාට ඔවුන් එය සිදු කරන පහසු 10 December 2016
රුක්මණී දේවි එක්ක ගැයූ 'නිලම්බරේ' ගීතය මට වාසනාව ගෙනාවා හෙළයේ මහා ගීත කෝකිලාවිය විරුදාවලිය ලත් රුක්මණී දේවිය සමග යුග ගීතයක් ගයන්නට වාසනාව ලද ෆීලික්ස් ඇන්ටන් නම් ජනප්‍රිය ගායකයායි 10 December 2016
නිකං නටලා කාටද හරි ගියේ? වසරක් පාසා ලංකාවෙ ජනප්‍රිය කලා ශිල්පීන් ඉදිරිපත් කරන වර්ණවත් නර්තන ප්‍රසංගයක් අවුරුද්දෙ අන්තිමට තියනවනෙ. මේ ප්‍රසංගයෙන් ලැ 10 December 2016
අධිකරණ ලිපිකරු විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි අධිකරණ කළමනාකරණ සේවයේ අධිකරණ ලිපිකරු III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත... 06 November 2026