2016-12-10-ent-09

මේ දිනවල බොලිවුඩයේ කැපී පෙනෙන තරුව වන්නේ කරීනා කපූර්ය. ඒ ඇය ගැබ් දරා සිටීම හේතුවෙනි. කෙසේ නමුත් ඇයගේ පියා පසුගියදා ඇයගේ ප්‍රසූතිය පිළිබඳව තොරතුරු මාධ්‍ය වෙත ලබා දුන් අතර, මේ වනවිට කරීනා විසින් තමන්ගේ රසිකයන් වෙත ස්තුති කරන වීඩියෝවක් අන්තර්ජාලයට එක්කොට තිබේ. එහිදී ඇය කියා සිටියේ ඇය වෙනුවෙන් පූජා පවත්වන රසිකයන් සඳහා තමන් බෙහෙවින් ස්තුතිවන්ත වන බවය.

 

2016-12-10-ent-08
2016-12-10-ent-07