කොස්ගම සාලාවේදී වාහනයකට පුද්ගලයකුට යටවී බරපතල තුවාල සිදුවීමත් සමඟ කුපිත වූ වැසියන් පිරිසක් පාරේ ගිය වාහන වලටද පහර දීමට පටන් ගත් බවත් වාහන කීහිපයකට අලාභානී කර ඇති බවත් රියදුරෝ කියති.
කොස්ගම සාලාවේදී වාහනයකට පුද්ගලයකුට යටවී බරපතල තුවාල සිදුවීමත් සමඟ කුපිත වූ වැසියන් පිරිසක් පාරේ ගිය වාහන වලටද පහර දීමට පටන් ගත් බවත් වාහන කීහිපයකට අලාභානී කර ඇති බවත් රියදුරෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට තමයි කැලේ නීතිය කියන්නේ (නි)
මේ වගේ පහත් මානසිකත්වයෙන් පෙළෙන අය තමයි අපේ රටේ වැඩිපුරම ඉන්නේ. තව කෙනෙකුට පාඩු සිද්ධකරන්න හේතුවක් හොයා හොයා ඉන්නේ. ඒ තරමට පිරිහිලා (නි)
මෝඩයන්ගේ පාරාදීසය! (නි)
වැරදි කරන එකාට දඬුවම් දෙන්න ගියාම රටේ බාගයක් දඬුවමට විරුද්ධව උද්ඝෝෂණය කරනවා. තමන්ගේ එකෙකුට මොනවාහරි වුණාම අන්න එතකොට තමා එ්කේ බරපතලකම තේරෙන්නේ. නීති තද කළේ නැත්නම් දවසට මැරෙන ගණන 10-15 දක්වා වැඩි වෙන එක වළක්වන්න බැරිවෙනවා (නි)