හැරී පොටර් කතාමාලාව කුඩා මහලු බොහෝ දෙනා ආදරය කරනු ලැබූ බව අමුතුවෙන් කිව යුතු නැත. කෙසේ නමුත් ඉදිරියේදී නිර්මාණය වීමට නියමිතව ඇති හැරී පොටර් චිත්‍රපටය තුළ ඉතාමත් විශාල වෙනසක් දැකිය හැකි බව සඳහන් වෙයි. ඒ එහි ප්‍රධාන චරිතය වූ හැරී ඉතාමත් වයසක චරිතයක් ලෙසට එහි පණ පොවන බැවිනි. කෙසේ නමුත් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහන් නොවෙයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd