කොළඹ අවිස්සාවෙල්ල පාරේ හේවාගමදී ප්‍රධාක ජල නළයක් පිපිරී දෙපස ගෙවල් දොරවල් සහ කඩ සාප්පු සුළු ගංවතුරකට හසුවිය

ජලයෙන් නිවාස දහයක් පමන  අඩි දෙක තුනක් යට වූ බව කියති .                                           

ප්‍රධාන නළයේ අඩි දෙකක් පමන පුපුරා ගොස් ඇත නළය පුපුරාගිය තැන මහා වලක් සෑදී එළවලු රැගෙන යමින් සිටි ලොරියක්ද එහි වැටුන බවද අවට වැසියෝ කියති.

 

IMG_4493

IMG_4490 IMG_4485 IMG_4486 IMG_4488 IMG_4491

ඡායාරූප හා වීඩියෝ  ළහිරු හර්ෂණ

IMG_4496 IMG_4497 IMG_4498 IMG_4499

ජායාරූප - චමීර කුමාර