2017 අය වැය තෙවන වර කියවීම අද සවස වැඩි ඡන්ද 110කින් පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

අයවැයට පක්ෂව ඡන්ද 165ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 55ක් පමණි.

ඒකාබන්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු අය වැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කළහ.