බොලිවුඩ් තාරුණ්‍යයේ නළුවෙකු වන රන්බීර් කපූර් පිළිබඳව අලුත් පුවතක් මේ වනවිට වාර්තා වී තිබේ. ඒ බොලිවුඩයේ සුපිරි නළු වන සන්ජේ දත් විසින් රන්බීර් කපූර්ට හිංසනයක් සිදු කර ඇති බවය. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ ඔවුන් දෙදෙනා දායක වූ සාදයකදී සන්ජේ දත් බීමතින් රන්බීර් කපූර්ට හිංසනයක් කිරීමට සූදානම් වූ බවය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd