2016-12-11-ent-88

අරුම පුදුම සරැංගලයක් සමඟ මායා ලෝකයට දරුවන් කැටුව යන ත්‍රාසරසය කැටිවූ තවත් ටෙලි වෘත්තාන්තයක් සිරසෙන් දිගහැරෙනවා. ඒ හෙට ඉඳන්. සතියේ හැම දවසකම හැන්දෑවේ 5.30ට

බෝධි, පුන්නී, තිසා, බින්දු, විනු මේ කට්ටියත් එක්ක අද්භූත ලෝකයක සැරිසරන්න කැමතිනම් ඔන්න හෙට තමා දවස. පොතපත අතරේ රුඳුණු පුංචි සිත්වලට පුංචි වෙලාවකට හරි වින්දනාත්මක විවේකයක් දෙන එකත් හොඳයි කියලා ඔයාට හිතෙනවානම් හවස 5.30 වෙද්දී රෑපවාහිනිය ළඟ ඉඳගෙන සිරස TV එක්ක බෝධිගේ ලෝකයට ගිහින් එන්න.

 

song 43
song 30
CG05_SHOT18 10
CG03_.SHOT01 84
2016-12-11-ent-95
2016-12-11-ent-94
2016-12-11-ent-93
2016-12-11-ent-92
2016-12-11-ent-91
2016-12-11-ent-90
2016-12-11-ent-89
2016-12-11-ent-96
2016-12-11-ent-97
2016-12-11-ent-98
2016-12-11-ent-99