2016-12-10-ent-10

ගස් වීරයා නොහොත් Guardians of the Galaxy චිත්‍රපටයේ දෙවැනි කොටසේ ප්‍රචාරක පටය මේ වනවිට අන්තර්ජාලයට එක්කර තිබේ. මෙහි පළමු චිත්‍රපටය ආදායම් වාර්තා අතරට පැමිණි අතර, මෙය 2017 වර්ෂයේ මැයි මාසයේ එළිදැක්වීමට නියමිතය.

 

2016-12-10-ent-16
2016-12-10-ent-17